උඹට වෙන්න ඕන දේ පැහැදිලිව එයාට කියපන්. අසාධාරණ වෙන්න එපා සාධාරණ කොන්දේසි ඉදිරිපත් කරපං. ටික කාලයක් බලන්න මොකද වෙන්නේ කියලා. අතර වාරයේ කීප වතාවක් ට්රැක් පනිද්දී ඒක කියන්න. බලන්න ඒ විදිහට ද වෙන්නේ කියලා. ඉන් පස්සේ නිකන් කාලේ නාස්ති නොකර උඹ කැමති තීරණයක් ගනින්. මාසෙන් දෙකෙන් තීරණ ගන්න හදිස්සි වෙන්නත් එපා. අවුරුදු දෙක තුනක් කාලේ කන්නත් එපා. මිනිහෙක්/ගැනියෙක් හොයන්නේ සතුටින් ජිවත් වෙන්න පුළුවන්, ප්රශ්න වලට සහයෝගය ලැබෙන ජීවිතය බෙදා ගන්න පුළුවන් supportive "සහකරුවෙක්" / "සහකාරියක්" මිසක් මේ ඕන වෙලාවක pay කරලා ගන්න පුළුවන් service එකක් නෙවේ නේ?
උඹ ඔය ගෑනි කරන ටික ඔහොම්මම කර ගන්න එකියක් නිකම්ම හොයා ගන්න පුළුවන් මාසෙට 20 000ක් වගේ දීලා. ඉන්න දෙනවා කන්න දෙනවා ඔක්කොම පහසුකම් තියනවා කරන්න තියෙන්නේ පොඩි වැඩක් නේ?
උඹ ඔය ගෑනි කරන ටික ඔහොම්මම කර ගන්න එකියක් නිකම්ම හොයා ගන්න පුළුවන් මාසෙට 20 000ක් වගේ දීලා. ඉන්න දෙනවා කන්න දෙනවා ඔක්කොම පහසුකම් තියනවා කරන්න තියෙන්නේ පොඩි වැඩක් නේ?