Wife problem

Gayanxjp

Active member
  • Nov 21, 2018
    404
    93
    28
    ube ganine ban. kelinma kiyapan uba kamathi na kiyala oya after office text kirillata

    Eya kiyanawa bro you have no idea baby how much work i have kiyala.kivvama poddak road eka diha balagena yanawa.again payalin dekakin text karanawa.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Mulinma kalabala wenna epa machan :) poddak study karanna eyaawa..kohomada kiala.. passe hemin hemin katha karanna ganna.
    sex life eka shapeda?
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    උඹත් කවුරු හරි ගැනියෙක් එක්ක text කරනවා වගේ බොරුවට හරි පෙන්නපන්. එයා එක්ක ඉද්දිත්. ඒක ගැන අඩුම තරමේ අහන්නෙවත් නැත්නම්. පොඩ්ඩක් සීරියස් ටෝක් එකක් දාපන්. ඇත්තටම මොකක්ද ඒකිගේ හිත ඇතුලේ වෙන්නේ කියල බලන්න. මචං පළවෙනි දේ උඹ මෙන්ටලි ස්ට්‍රොන්ග් වෙයන් ඕන දේකට ලෑස්ති වෙයන්. වයිෆ් ගොඩාක් workaholic ද දන්නෙත් නැ. නිකන්ම සැක කරන්න එපා. කලින් ගොඩාක් උන් කිව්වා වගේ ඉවසපන්. යාලුවෙක් එක්ක වගේ හිමීට කතා කරපන්. කතා කරලා බලපන් එක පාර තීරණ ගන්න එපා.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    umbata aulak natham job eken ain karapan wife wa passe wena ekakata danam kiyala ehema ain wenna ba kiuwath bad news thamai othana dalama yanne natham etha nin ehata katha karala wadak na.

    umba ekita adare karaddi adre back karanne na kiyana umba wa newi hithe thiyenne wena kenek ekai umbata sex karanna denne aulak na habai adare karanna ba ehema ganu inawa man hope karanne mehema umbata wenna epa kiyala.

    danata karanna puluwan hondama de oya job ekan ain karala balapan eya kiyanne monwada kiyala bala ganing.
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,931
    4,496
    113
    Job karana ganu ekka lesi na. her life is moving with the job than you. ask her to resign & do something like teaching. texting to boss doesn't looking good at all. can't tell without proper evidence that she is upto something with the boss or may already done.
    could be a clever method of texting.....maybe there is some code language to this.
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    අඩෝ හිත හයිය කරගනින් ලොක්කා . උබේ තත්වය තේරෙනවා . අපි ඕන එකක් ට වෙන්න පුළුවන් දෙයක්. කතා කරපන් කෙලින්ම. හැබැයි උබ නිකන් සැක කරනවා වගේ ලයින් එකක් දාන්න එපා. තේරෙන සිංහලෙන් කියලා දීපන් ඔෆිස් එක ගෙදර ගෙන්න එපා කියලා.
    උබට අවුලක් නැත්නම් කියපන් අයින් වෙන්න කියලා.
    අපිට වඩා අත්දැකීම් තියන උන් ඉන්නවා මේකේ - උන් කියයි.

    මොනවා උනත් ඉවසලා වැඩ කරපන්. වෙන දෙයකට ලෑස්ති වෙලා ඉදපන්. උබේ ප්‍රශ්නය ඉකමනට විසදෙයි කියලා මම පතනවා .
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    වෙන දෙයකට ලෑස්ති වෙලා ඉදපන්.

    ඔව් ඔව් කේන්දරේ වත් බලපන්.. මාරක තිබ්බ උන් ගැන නිවුස් ගියා මතකනේ පහුගිය කාලේ :P
     
    • Haha
    Reactions: Heshan Daminda

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,455
    113
    Heaven :p
    Tks for the reply’s.5 months wage hitiya marry karanna kalin.seka hitenna deyak une ne.But always texting machan.eyata job change karanna kivvama ow ane balanna one kiyala wediya ganan ganne ne kivvata.ow ane eka thamai.balanna one kiyanne


    මටනම් යකා නගිනව මචන් ගෑණුන්ගෙ ඔහොම උත්තර ඇහුනත්. මම ඇඩ්වයිස් දෙන්න තරම් පරිණත නැහැ.. නමුත් ඔහොම උත්තවල් කියන් ආවොත් නම් ඩිවෝස් කරල දානව බොසා එක්කම ඉදපන් කියල. මොකද මචන් ඕක එසේ මෙසේ පොඩි දෙයක් නෙවේනෙ, ජොබ් එක මාරු කරන්න කියන්නෙත් ඔයා ආතල් එකට නෙවේනෙ..
    කෙල්ල දැනගන්න ඕන මූ මේ කියන්නෙ මොකක්ද, ඇයි මෙහෙම කියන්නෙ කියලා.. සීරියස් දෙයක් කතා කරනකොට සීරියස් වෙන්න දැනගන්න ඕන උන්.
    ඕකුන්ට ගාණක් නැහැ කිසිම දෙයක. හැමදේම ආතල් එකක් දැන් කාලෙ ගෑණුන්ට. දෙයක් කරන්න කලින් තඹේකට ගණන් ගන්නෙ නෑ, ඒක කරල ඉවර වෙලා වැලපෙනවා අනේ මම මෙහෙම කලානෙ අරම කලානෙ ගගා..
    පෙන්නන්න බැහැ බන් ඔය වගේ ගෑණු..
    පවුලෙ පාලනය තියෙන්නෙ උබ අතේනෙ බන්, උබ කියහන් කෙල්ලට සීරියස්.. ඒත් අනේ හුකේ ගාගෙන එනවනම් දැඩිතීරණයක් ගන්න. උබ ස්ථාවරයි නම්, ඔය කෙල්ල නැතිවුනා කියලත් ප්‍රශ්නයක් නැත්නම් බබාලත් නැත්නම් තව ටික දවසක් බලල තීරණයක් ගන්න.
    කෙල්ලට කෙලින් කතා කරන්න න්දහස් වෙලාවක හම්බවෙලා හැමදේම කියල, මොකද උබටත් මානසික වදයකෙ බන් ඒකි බොසා එක්ක හැමවෙලේම ටෙක්ස්ට් කරන් ඉන්නව දකින එක. මුලු ජීවිතේම ඔහොම විදව විදව ඉන්න වෙයි.
    ඉස්සෙල්ල හොයල බලන්න බොසා ගැනයො හැමදේ ගැනම. ලැබෙන උත්තරේ අනුව තීරණයක් ගන්න.
    උබත් එක්ක ඉන්නකොට බොසා එක්ක ඔහොම චැට් නම්, ඔෆිස් එකේදි කොහොම ඇද්ද කියල හිතල බලහන් පොඩ්ඩක්..🙄
    හැමෝම කීව වගේ හදිස්සිවෙන්න එපා මචන්, හෙමීට කාලය අරන් කතාබහ කරල හොයල බලල තීරණයක් ගන්න.
    උබ මෙන්ටලි වැටෙන්න එපා කිසිම වෙලාවක, ඕන දේකට මුහුණ දෙන්න ලෑස්ති වෙලා ඉන්න
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    මචං ජොබ් වල ඔහොම පීරියඩ් එකක් එනවා.... කෝල් එකක් ගත්තොත් බිසී, නැත්තම් නෝ ආන්සර්. ආයෙ කෝල් එක රිටර්න් කරන්නෙ නෑ, වෙන කෝල් නම් ඔක්කොම ගන්නවා.
    ඕක මචන් පොඩ්ඩක් ඉවසපං, බට් හෙවිල්ලෙන් ඉඳපං. උඹ ගොනා වෙන්නත් එපා, ඉඳල හිටල පොඩි සද්දයක් එහෙමත් දාපං.
    හරි යයි මචං. ජය!