Bro man marry karala 7 months.proposal marriage.She works at a kpo company.doing some shifts also.issue eka machan eya godak welawata phone eke inne.full busy and sleepy all the time.hematissema boss ekka text karanawa.man phone eka text karana welata car eke yana gaman baluwa work problems tama text karala tiyenne.eth gamanak giyath boss ekka text karagenamai inne.gedara apu gaman nidi.man eyata mukuth kivve ne but matath dan tikak upset.eyata kivvata wediya ganan ganne ne ow ane kiyala innawa.what should i do bro
100% Sure ,Whatever they discussed when you see at home, they have hidden Relationship. 
Clone her phone and see whats going on between of them.
Night Shift ??

careful, if not you will be get trouble.
රැකියාවේ ගැටලු රැකියා ස්ථානයට සීමා නොවී ගෙදරටත් ගේනවා නම් එතන සැගවුනු වෙන ප්‍රශ්නයක් තියෙනවා..
ගහමරා ගන්න කලින් බුද්ධිමත්ව හොයලා බලපන්.. ෆෝන් වල මැසේජ් බලපු ගමනින්ම එක පාර හිතන්න යන්න එපා..ඊට වඩා Advanced විදියට නොදැනෙන විදිහට හොයලා බලපන්.
බදින්න කලින් ඉදන්ම ඔතන වැඩ කරලා ඇති කෙල්ල. උබ ගොනා වගේ පෙන්නපන් යටින් හොයපන්.. මට නම් හිතෙන්නෙම අවුලක් තියෙනවා කියල.
