loku padi na sinhalu mage nam![]()

උඹ ඉතින් වෙන වෙන ජිල්මාට් ගහනවනේ
ganiwa tiya ganna one bun maragena marenna waren kiwwat ena widihata
kellage gedara ammage patta aran minihata baninawa kiyane eka hari yanne na
miniha kiwot ammawa elopan kiyala elawanna puluwan ganata ganiwa hada gana one (ehema elawane na kiwwata)
anna ea ganata ganiwa hada gana one miniha natuwa inna bari ganata
අනිවා..මගේ කෙල්ලත් එහෙම තමයි..


අර සීන් එකට මා එක්ක තරහ උනාට අනිත් පැත්තෙන් අම්ම එක්ක හෙන වලි යනවා ඔයවගේ සීන් වලට...
මට විරුද්දව එක වචනයක් කියන්න දෙන්නේ නැහැ...උන්ගේ අම්මත් ඒ මලටම තමා මාත් එක්ක අරගන්න එන්නේ හැබැයි...
කෙල්ලව හරියට සෙට් කරගත්තොත් නම් කෙල්ලගේ අම්මල වගේ මොනවත් කියන්න එන්නේ නැහැ...එදයෙන් පස්සේ නම් මටත් මොකවත් කිව්වේ නැහැ කොහොමත්





