Wife ta promotion hamba wela.

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එහෙම වෙන්නේ නැහැ බන් ගොඩක් වෙලාවට හොඳ කෙල්ලෝ...:yes:

    එහෙම බැලුවොත් ඉතින් ඒ වගේ උන් කීයක් එක්ක කියල යන්නද....:rofl: වටේ යන එකාට ඔය උබ කියන ගති ලක්ෂණ තියෙන කොල්ලෙක් ම ඇවිත් කතා කරන්න ඕනේ නැහැ...:lol:

    සමහරවිට කෙල්ලට ඒ කොල්ල ගැන ලිංගික හැගීමක් ආකර්ෂණයක් ඇති වෙන්න පුළුවන් තාවකාලික...මිනිස්සුනේ...:yes: ඒ කියල ඌ එක්කල යන්න යන්නේ නැහැ...:P

    දැන් උදාහරනෙකට. මාවම ගත්තොත් අපේ ඔෆිස් එකේ ලස්සන කෙල්ලෙක් ඇවිත් මා එක්ක සුන්දර සෙක්සි හිනාවක් දාල කතා කරා කියල, කොන්ඩේ කඩල දාලා, පස්ස පද්ද පද්ද ගියා කියල මට එකී එක්ක යන්න හිතෙන්නේ නැහැනේ එකී ගැන අහවල් වැඩේ කරන්න ආසාවක් ආවත්...:lol: ඒ වගේ කෙල්ලෝ කීයක් එක්ක ගනුදෙනු කරනවද අපි...එතනින් එහාට ඉවරයි..පස්සෙන් යන්නේ නැහැනේ...:rolleyes:

    :yes::yes::yes: kellontath oya widihama thama. ehenam ape department eke inne mamay thawa eka kellekui witarai. anith serama pirimi aya. eth api hamoma yaluwo eka prashnayak newe apita.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔයාට මම මෙතන කිව්ව දේ ගැන තේරුනේ නැහැ...:P මම කියන්නේ තනිකර එක පැත්තකට බර වීමක් ගැන මිසක දෙන්නෙක් එකතු වෙලා කරන එක ගැන නෙමෙයි...:yes:

    දැන් මගේ ගර්ල් ගෙන් තමයි මම උනත් ගොඩක් වෙලාවට අකවුන්ට්ස්, බෑන්ක්ස් වල වැඩ ගැන අහන්නේ...:rolleyes: එයා මට වඩා ඒ ගැන ගොඩක් දන්නවා..ඒක වෙනම කතාවක්...:yes:

    නමුත් අර වගේ අන්තයකට යන ඒක වෙනම සිද්දියක්...පිරිමියෙක් උනාම පිරිමියෙක් වගේ ඉන්න ඕනේ..:lol: තමන්ගේ ස්ථාවරයක් නැතුව ගෑනිගේ සල්ලි වලින් යැපෙන්න බලන් ඉන්නවනම් හොඳට අත පය හතර තියෙද්දී අන්න එතන අවුලක් තියෙනවා..:rofl: ඔයාගේ තීරණයක් ක්‍රියාවට නංවන ඒක ප්‍රශ්නයක් නෙමෙයි..හැමදේම තනි මතයට කරනවා කියන ඒක නෙමෙයි පිරිමිකම කියල අදහස් කරේ....:yes: එත් හැමදේටම ගෑනිට කියල කරගන්න බලන් ඉන්නවා නම් ඔයා උනත් කැමති වෙන්නේ නැහැනේ එකට...:lol::lol:

    :yes::yes: oya kiyana eka hari. math kiyane oya kiyana ekama thama. mona unat anthima thirane ganne eya. eya kiyana de thamay mamath ahanne. eth mama kiyana de harinam eya e ganath hithala balanawa. oya hari. :yes::yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔයා ජොබ් එකට යනව නම් ගෙදර උයන්නෙ කවුද? උයන්නෙ ඔයා නම් උදේ ඇහැරෙන්නෙ කීයටද? හස්බන්ඩ් ඇහැරෙන්නෙ කීයට? දෙන්න හවස වැඩ ඉවර වෙලා එද්දි කීය විතර වෙනවද? වීක් එන්ඩ් දවස් දෙකම දෙන්නටම නිවඩුද?

    පුලුවන් නම් මේ ටික කියන්න පොඩි අයිඩියා එකක් ගන්න අහන්නෙ

    api denna thama inne husbandge ammala ekka. eyage malli thama scl yanwa. enisa amma ude pandarama uyanawa udeta api seratama. man mul kale ude nagitta eth eya epa kiyanawa. ithin mama karane rata udeta uyana ewa lasthi karala thiyanawa.pol gala elawalu kapala wage. amma job karan na. amma gedara nattam man uyanna 4.30ta aharenna ona mallita 6 weddi kama hadala denna. nattam man 6.30ta aharenne. amma hamadama wage hawasa nidaganwa. ra 10 weddi nidagananwa. mama nidagaddi 12 pahu wenawa aniwarayen. mata inne mage amma wagema hoda nanda amma kenek. eya mata duwata wage salakanne

    etakota hawasa man 6 wenawa gedara enna. rata mama uyanawa ammath ekka ekathu wela. eya 1k mama1k wage hadanawa. husband aharenne 7.30ta. api udeta gedarin 8ta yanne.

    ow dennatama niwadu. sunday eth mama clz yanawa lagadi idala. Saturday hugak welawata api dennama asa gedarata wela rest eke inna thamai. dinner1ta giyot weekday hawasa nattam friday night thama yanne.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    ok :(
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila

    හරි. තෑන්ක්ස් ඔයාට මම ඇහුව ඒවට උත්තර දුන්නට... ඔයාට හිතිල නැද්ද කවද හරි දෙන්න වෙනම ජීවත් වෙන්න ගත්තම.. ඒ කියන්නෙ අම්ම හෙල්ප් එකට නැතුව ගිය දවසක ඔයා මෙ වැඩ කරගන්නෙ කොහොමද කියල? දැන් ඔයා කිවුව අම්ම නැති දවස් වලට ඔයා උයන්න 4.30 නැගිටිනව කියල.. ඔයාට වෙනම ඉන්න උන දවසක දවස ගානෙ 4.30ට ඇහැරෙන්න වෙද්දි කොහොමද.. දැනටත් ඔයා 12 පහු වලා නිදාගනනව කිවුවෙ.. හිතල බලන්න.. අම්මගෙ හෙල්ප් එක නැති වුන දවසක.. ඔයාට බබෙක් ලැබුන දවසක.. එයාගෙ වැඩයි උයන ඒවයි ගෙවල් දොරවල් පිලිවෙලට තියාගන්න එකයි මේ නොකී හැම දේම එක්ක ඔයාට කිසිම අවුලක් නැතුව ජොබ් එක කරගන්න පුලුවන් වෙයිද?
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හරි. තෑන්ක්ස් ඔයාට මම ඇහුව ඒවට උත්තර දුන්නට... ඔයාට හිතිල නැද්ද කවද හරි දෙන්න වෙනම ජීවත් වෙන්න ගත්තම.. ඒ කියන්නෙ අම්ම හෙල්ප් එකට නැතුව ගිය දවසක ඔයා මෙ වැඩ කරගන්නෙ කොහොමද කියල? දැන් ඔයා කිවුව අම්ම නැති දවස් වලට ඔයා උයන්න 4.30 නැගිටිනව කියල.. ඔයාට වෙනම ඉන්න උන දවසක දවස ගානෙ 4.30ට ඇහැරෙන්න වෙද්දි කොහොමද.. දැනටත් ඔයා 12 පහු වලා නිදාගනනව කිවුවෙ.. හිතල බලන්න.. අම්මගෙ හෙල්ප් එක නැති වුන දවසක.. ඔයාට බබෙක් ලැබුන දවසක.. එයාගෙ වැඩයි උයන ඒවයි ගෙවල් දොරවල් පිලිවෙලට තියාගන්න එකයි මේ නොකී හැම දේම එක්ක ඔයාට කිසිම අවුලක් නැතුව ජොබ් එක කරගන්න පුලුවන් වෙයිද?

    edata tikak amarui thamai. mama kiwe e kaleta man job1 gana deparak hithanwa. hugak welawata man part time karayi etakota. danam 12 pahu wenne api denna film balanawa katha kara kara innawa enisa. man aththatama hithan inne e kaleta servant kenek ganna. mage husband karana job1th ekka aniwarayen gedara kawru hari inna ona mage thaniyata. mokada eya samahara kala walata ratin pita yanawa. mage relationlat ehema job karagena babalage waday eyalage waday serama karaganawa aulak natiwa.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හැබැයි දැන් ඉතින් පවුල් දෙදරා යන්න පුලුවන්. ඊයෙ රෑ දෙදරණ සද්දයක් එහෙම ඇහුනෙ නැද්ද? :baffled::baffled:
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    Ande hondata sellam daanna puluwannam umbe salary eka wage 10 times wadi unath baya wenna deyak naa :lol:
     
    wind_angel

    Member
    Jan 11, 2016
    10
    2
    0
    Singa
    mage salli mama mata one widihata wiyadam karanwa
    girl eyage salli wiyadam karanwa
    onema deyak api denna beda gannawa
    mata nati welawata eya okoma unat denawa
    eyat nati welawal walata mamat loan denawa

    oka echara hitan deyak nemei bun
    salli nemei oi jiwite kiyanne
    ganiyek wa satutin tiyana puluwan nam adare karana puluwan nam
    salli nemei ganu pana unat denawa

    Well Said. Kawru hambakalath dennama hamba karanne ekama pawle suba siddiyata. e nisa ohoma nondi kiyala hithanna epa. :). oka oya widiyata oluwata gahuwoth anthimata pawl jivithe arajika wewi. :no:
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    edata tikak amarui thamai. mama kiwe e kaleta man job1 gana deparak hithanwa. hugak welawata man part time karayi etakota. danam 12 pahu wenne api denna film balanawa katha kara kara innawa enisa. man aththatama hithan inne e kaleta servant kenek ganna. mage husband karana job1th ekka aniwarayen gedara kawru hari inna ona mage thaniyata. mokada eya samahara kala walata ratin pita yanawa. mage relationlat ehema job karagena babalage waday eyalage waday serama karaganawa aulak natiwa.

    ලයිෆ් එක කොයිතරම් බිසි වෙලාද... ඔයාලට මෙහෙම හොඳයි නම් මම ඒකෙ වරදක් දකින්නෙ නෑ.. වැඩේ කියන්නෙ මට මෙහෙම අල්ලන්නෙ නෑනෙ :no:
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    dukai ban :(

    එකම සතිය රිපීට් වෙනව නේද... ඉසසරහට මෙහෙම තමා පුතේ.. දැම්ම යන ට්‍රැක් එක මාරැ කලේ නැත්තම් කපෝති..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ලයිෆ් එක කොයිතරම් බිසි වෙලාද... ඔයාලට මෙහෙම හොඳයි නම් මම ඒකෙ වරදක් දකින්නෙ නෑ.. වැඩේ කියන්නෙ මට මෙහෙම අල්ලන්නෙ නෑනෙ :no:

    ehema busy ekak na ane. man samahara data onna kammalikamata wage gedara innawa. edata husband gedara natttam epa wenawa inna gihama. ita wada hodai ofiz ena eka. dawasa gewenawa therenet na. gedara inna data husband parakku wenawa wagenam epa wenawa. itin hamadama ohoma gedarata wela eya enakan inna giyot mata pissu hadey. man e kale idalama ehema gedarata kotu wela idala na. enisa ehema purudu na.

    api denna hamadama rata wada iwara wela film tv series balanawa. awidinna yanwa ehema job1ta alila na.

    mamath issara marry karanna kalin awrudu 21 22 wayasedi hithuwema gedarata wela wadak karagena ohe innawa kiyala. eth dan me life 1ta huru unahama husband natiwa gedara inna gihama pisssu wage. ita wada ofiz awith wadak karana eka hodai. he he.