ඔයාට මම මෙතන කිව්ව දේ ගැන තේරුනේ නැහැ...

මම කියන්නේ තනිකර එක පැත්තකට බර වීමක් ගැන මිසක දෙන්නෙක් එකතු වෙලා කරන එක ගැන නෙමෙයි...
දැන් මගේ ගර්ල් ගෙන් තමයි මම උනත් ගොඩක් වෙලාවට අකවුන්ට්ස්, බෑන්ක්ස් වල වැඩ ගැන අහන්නේ...

එයා මට වඩා ඒ ගැන ගොඩක් දන්නවා..ඒක වෙනම කතාවක්...
නමුත් අර වගේ අන්තයකට යන ඒක වෙනම සිද්දියක්...පිරිමියෙක් උනාම පිරිමියෙක් වගේ ඉන්න ඕනේ..

තමන්ගේ ස්ථාවරයක් නැතුව ගෑනිගේ සල්ලි වලින් යැපෙන්න බලන් ඉන්නවනම් හොඳට අත පය හතර තියෙද්දී අන්න එතන අවුලක් තියෙනවා..

ඔයාගේ තීරණයක් ක්රියාවට නංවන ඒක ප්රශ්නයක් නෙමෙයි..හැමදේම තනි මතයට කරනවා කියන ඒක නෙමෙයි පිරිමිකම කියල අදහස් කරේ....

එත් හැමදේටම ගෑනිට කියල කරගන්න බලන් ඉන්නවා නම් ඔයා උනත් කැමති වෙන්නේ නැහැනේ එකට...
