freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මගේ වයිපරේ යුටුබ් එකත් බලාගෙන කොලෙකත් ලියගෙන පණ දාගෙන තන්ඩුරි චිකන් මසලා විත් හොට් ස්පයිසි චිලි චිකන් මිස්x චිකන් ෆ්‍රයිඩ්‍ර රයිස් එකක් හදනවා මට දුකේ බැහැ :(

ප. ලි = ටෙස් ටින් එකක් හදන්නේ කන්න දෙන්නේ වෙන එකෙක් ට , හරියටම හදන්නේ තව දවස් දෙකකින්:rolleyes::P
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
තන්ඩුරි චිකන් මසලා විත් හොට් ස්පයිසි චිලි චිකන් මිස්x චිකන් ෆ්‍රයිඩ්‍ර රයිස්
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපිට මොන ෆ්‍රයිඩ් රයිස්ද බං. ඊය රෑට කෑවෙත් ආප්ප දෙකයි. ආයේ අද රෑට කන්නවත් කීයක් හරි හම්බු කරගන්න ඕනේ. :(
     

    3rd_Eye

    Member
    බැඳපු මුල් අවුරුදු 10 ඇතුලත තමයි කන දෙයක් කන්න වෙන්නේ.ඊට පස්සේ පරිප්පුයි බතුයි තමයි කන දෙයක් දැන්ම කාපිය
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    itin hondayne:):)
    podi podi auwl awoth elanaga paara adupadu hadagena rahata kana puluvan vey :) recipe eka EK eke share karana:D
     

    waligamaya

    Well-known member
  • අපිට මොන මසාලද. ඊයේ ගෙදර මමයි සීයයි විතරයි. අප්ප 8ක් ගෙනලා පරණ විසිකියක් තිබිණා ඉතුරුවෙලා අහල පහල හොයාගන්න එකෙක්වත් නැ. එන්න කියපු උන් ආවේත් නැ. සියට පොඩි ෂොට් එකක් දීලා ටිකක් මමත් ගහලා අතල් එකේ නිදාගහ්තා කපුගේගෙ සින්දුවක් අහා.:sorry:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    bf8ab982fdcea9443cc8918b7f3381bb9cbf5fb21bb98e82.jpg


    ඔන්න රයිස් එකයි තව මොකක්ද සැලඩ් එකයි තව ඒවා හදලා කට්ටිය කනවා දැන්ට අවුලක් නැහැ
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    hayuuuuuuuuuuuuuuuuuu


    තන්ඩුරි චිකන් මසලා විත් හොට් ස්පයිසි චිලි චිකන් මිස්x චිකන් ෆ්‍රයිඩ්‍ර රයිස්

    :eek:
    උබට ජිව්ත අවධානමක් දැනෙනවාද?

    අපිට මොන ෆ්‍රයිඩ් රයිස්ද බං. ඊය රෑට කෑවෙත් ආප්ප දෙකයි. ආයේ අද රෑට කන්නවත් කීයක් හරි හම්බු කරගන්න ඕනේ. :(

    සුදු පුතා;18722776 said:
    mala magulai.....
    me eka nemei...

    ohema kala testing paara daanna....

    daala apitath wisthare kiyannakoooo...


    බැඳපු මුල් අවුරුදු 10 ඇතුලත තමයි කන දෙයක් කන්න වෙන්නේ.ඊට පස්සේ පරිප්පුයි බතුයි තමයි කන දෙයක් දැන්ම කාපිය

    itin hondayne:):)
    podi podi auwl awoth elanaga paara adupadu hadagena rahata kana puluvan vey :) recipe eka EK eke share karana:D

    yako uyana eke kala dapan. me kale healthcare ehema awulak nane. so baya nathuwa kapan.

    අපිට මොන මසාලද. ඊයේ ගෙදර මමයි සීයයි විතරයි. අප්ප 8ක් ගෙනලා පරණ විසිකියක් තිබිණා ඉතුරුවෙලා අහල පහල හොයාගන්න එකෙක්වත් නැ. එන්න කියපු උන් ආවේත් නැ. සියට පොඩි ෂොට් එකක් දීලා ටිකක් මමත් ගහලා අතල් එකේ නිදාගහ්තා කපුගේගෙ සින්දුවක් අහා.:sorry:



    thanks everyone උබලා කියන කතාව හරි මෙ සෙල්ලම් ටික කාලයයි මේ ආසාව්ට කරන වැඩ නේ එ ඇටත් මට කියලා නෙවෙයි යාලුවන්ට දෙන්න තමයි මෙවා හදන්නේ ඉතුරු වෙන එකක් මාත් කනවා මට මුලින් කන්න එපා කියලා තියෙන්නේ
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    itin hondayne:):)
    podi podi auwl awoth elanaga paara adupadu hadagena rahata kana puluvan vey :) recipe eka EK eke share karana:D



    මේක තමයි බල බලා හිටියේ එත් හදලා තියෙන්නේ වෙන එකක් අනේ මන්දා :confused:

    85dbf7267e6b416bb84647f22323b5d6c5b1202c36738f13.jpg

    06211c7aba588e39f1439df9e4098eba9a1dc5227d83afa6.jpg

    cf9b35f7f534cfcae87a4afe378126e2d8922701be846cf3.jpg

    ef03955dff07fca161f8f69dff40c0aa917339a0a3811509.jpg


    horen ussapu recipe :rolleyes:;)
     
    • Like
    Reactions: Elysium