wifi උදව්වක් ඕනේ.

Mister TT

Active member
  • Dec 4, 2014
    589
    241
    43
    41
    Kalutara
    මගේ රවුටර් එක PROLiNK H5004NK එකක්.ඒකෙ wifi සිග්නල් එච්චර දුරට යන්නේ නෑ (අඩි 10 ක් වත් නෑ).රවුටර් එකේ WIFI සිග්නල් Range එක වැඩි කරගන්න පුලුවන්ද?පුළුවන් නම් කොහොමද කරන්නේ.
     

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,470
    664
    113
    35
    Negombo
    ehema wedi karanda be ban...
    oya SLT eken dunna router eka neda..
    issarama dunna ZTE router eka nam hodai..

    hoda router ekak ganin mchn..
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,393
    1,502
    113
    ළිඳේ ♥♥♥♥
    puluwan,me wage range extender ekak danna wenawa,
    TL-WA830RE(UN)2.0.jpg