wifi එකක් ඩෙස්ටොප් PC ekata... උදවු

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    wifi එකක් ඩෙස්ටොප් PC ekata... උදවු

    යාළුවනෙ...

    3G wifi Router එක ගහල වින්ඩොස්7 32bit desktop PC එකට wifi හදා ගන්නෙ(කන්ෆිගර් කර ගන්නෙ) කොහොමද කියන්වද ?

    දැනට... එකපාර lap එකෙයි phone එකයි wifi on කරල 3G Wifi router එකට ඩොන්ගලෙ ගහලා internet connect කර ගන්න පුලුවන්.
    නමුත් ඩෙස්ක්ටොප් PC එක කොන්නෙක්ට් වෙන්නෙ නැ.

    මට ඔන..මේ තුනම එක පාර ඉන්ටර්නෙට් යන විදිහට හදා ගන්න.


    මෙන්න එකෙ පිටි පස්සෙ ගහල තියන දෙවල්...
    3G Wifi Router
    3 In 1 Power bank
    3G Hotspot,Mini Wifi AP


    මෙන්න මේ වගෙ 3G wifi Router එකක් තමයි තියෙන්නෙ.

    T-WR-1009C-1__White---Blue-3G-WiFi-Router.jpg


    මෙන්න එකෙ කොටස් ටික..

    3G-Wifi-Pocket-Router-Support-3G-Dongle.jpg




    ජය වේවා.....
     
    Last edited:

    samanx

    Junior member
  • Apr 1, 2010
    139
    17
    18
    PC eke wifi dongle eka mokakda? eka wada karanawada balapan. Nathnam aluth wifi dongle ekak ganna wei
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    PC eke wifi dongle eka mokakda? eka wada karanawada balapan. Nathnam aluth wifi dongle ekak ganna wei


    huawei ekak saho...

    මෙ wifi රවුටරෙට ඩොන්ගල් එක ගහල තමා කොනෙක්ට් වෙන්න ඔන. එහෙම කොනෙක්ට් වෙන්නෙ දැනට ලැප් එකයි ෆොන් එකයි විතරයි. දෙකෙම wifi තියන නිසා.


    3G wifi රවුටරෙ RJ45 පොර්ට් එකක් තියනවා. මම එකට ගහලත් බැලුව සහො. එත් රවුටරෙ PC එකට ඩිටෙක්ට් කරගන්නෙවත් නැනෙ.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    PC එකේ හරියට ඩ්‍රයිවර්ස් දාලද. ඇන්ටෙනාව ගැලවිලා ද.
    ඔක්කොම බලල හරි නොගියොත් RJ45 එකවත් ගහපන්
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    pc එකෙ wifi නැනෙ සහො. එක ඩෙක්ස්ටොප් එකක්.

    Ethernet cable එක ගහල network connections වල බැලුවම අලුත් LAN එකක් පෙන්නන්නේ නැද්ද?