Wifi රේන්ජ් එක වැඩි කරගන්නෙ කොහොමද?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    Wifi Repeater එකකින් බැරි වෙයි Signal Strenth එක මදි වෙනවා ගෙදර ඇතුලට . Network Cable එකක් ඇදලා එහා ගෙදරට දෙන්න තමා වෙන්නේ . ඕනේ නම් ඒ පැත්තටත් Wifi Router එකක් දාන්න පුලුවන්
     
    • Like
    Reactions: lodbrok

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    විසදුම >
    SLT TELESHOP එකේ WIFI EXTENDER තියේ එකක් ගනින් :)

    වෙන දේ >
    පොඩි උන් දෙන්න YOUTUBE බලන්න පටන් ගනී
    1080P වලට AUTO SET වෙයි
    උබේ DATA ඉවර වෙයි
    උබ දෙන්න බැහැ කියයි INTERNET
    අල්ලපු ගෙදර අය තරහ වෙයි :rofl:
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    අපේ ගෙදරට අලුතෙන් ෆයිබර් කනෙක්ෂන් එකක් ගත්තා. අල්ලපු ගෙදර පොඩි උන් දෙන්නෙක් ඉන්නවා ඉස්කෝලෙ යන. උන්ට online පාඩම් වැඩකරගන්න ඩේටා දාගන්නෙ හරි අමාරුවෙන්. අපේ ගෙදර ෆයිබර් කනෙක්ෂන් එක පාවිච්චි වෙන්නෙ ස්කයිප් වලට විතරයි. ඉතින් ගොඩක් ඩේටා ඉතුරු වෙනවා. අපේ ගෙදර wifi නෙට්වර්ක් එක අල්ලපු ගෙදරට එක්ස්ටෙන්ඩ් කරන්න තියන ලේසිම ලාභදායකම ක්‍රමේ මොකද්ද? අපේ රවුටර් එක තියන තැන ඉඳල අල්ලපු ගෙදර පොඩි අය වැඩ කරන තැනට මීටර් 20 විතර ඇති.
    කේබල් එක අපේ ගෙදර රවුටර් එකට ගහල උන්ගෙ ගෙදර මොකේටද බන් ගහන්න ඕන? උන් ළඟ දැන් තියෙන්නෙ SLT 4G රවුටර් එකක්. උන්ට wifi විදිහටම දෙන්න පුලුවන්නම් වටිනවා.


    Wifi Extender එක වැඩ කරන්නෙ එකම පවර් සර්කිට් එක ඇතුලේ විතරයි නේද බන්? ගෙවල් දෙකකට වෙන වෙනම ප්ලග් කරන්න බෑ නේද? එහෙම උනොත් වයර් එකක් ඇදල හරි දෙන්න බැරි කමක් නෑ.


    මොකද්ද බන් Wifi Repeater එකක් කියන්නෙ? SLT එකේ ගන්න තියනවද?

    1. හොදම විසදුම තමයි LAN කේබල් එකක් ඇදල එහා පැත්තේ ගෙදරට wifi access point එකක් දාන එක. (එකට පරණ wifi රූටර් එකක් වගේ හොයා ගත්ත නම් එකේ රූටර් ෆන්ෂන් එක නැතුව wifi access point එකක් විදිහට යූස් කරන්න පුළුවන්. මම ඕවගේ එකක් කරා පරණ BT හරි vodafone හරි රූටර් එකකින්.)



    2. wifi extender එකක් පාවිච්චි කරන එක. ඔකේ ජාති කිහිපයක් තියනවා.
    a. Powerline Adapter - ඔකේ තමයි current line එක දිගේ සිග්නල් එන්නේ. මේක හරියන්නේ නෑ වැඩේට මොකද ගෙවල් දෙකක් නිසා.
    u_10143560.jpg
    l_10143560_006.jpg



    b. නෝමල් wifi extender - ඕකක් අරගෙන ගහන්න පුළුවන්. හැබැයි දුර නිසා සාර්ථකත්වය පොඩ්ඩක් ෂුවර් නෑ. ඕකෙත් තියනවා cable එක ගහන්න පුළුවන් එකකුත්.

    d-link-dap-1620-wi-fi-range-extender.jpg
     
    • Like
    Reactions: NRTG and lodbrok

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    මචන් මේක WIFI ACCESS POINT එකක් මේක මම පාවිච්චි කරන්නේ නැහැ ඕනි නම් මට දෙන්න පුළුවන් .හොද දෙකට නිසා

    20201015_204602 (Copy).jpg
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මචන් මේක WIFI ACCESS POINT එකක් මේක මම පාවිච්චි කරන්නේ නැහැ ඕනි නම් මට දෙන්න පුළුවන් .හොද දෙකට නිසා

    View attachment 97217
    මූ මාර කොල්ලෙක්. මේක මට කූරියර් කරලා එවලා තිබුනා. මගේ වැඩේට හරියටම ගැලපෙන්නෙ නැති උනාට මෙහෙම අනිත් අයට උදවු කරන අය ඉන්නවද කියල හිතුනා.

    පස්සෙ මම මේක අරගත්තා. බඩු සුපිරියට වැඩ.

    extender.png
    TP Link TL-WA850RE WI_FI Extender 300Mbps