WIFI ශරීරයට අහිතකරයිද​

dushbush

Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    අඩේ සිරාවට ඔව් බං මගේ අත්දැකීමෙන් කියන්නේ... මගේ කාමරේ වයිෆයි එක නිසා මගේ ඔලුව රිදෙනවා.. වයි ෆයි එක ඕෆ් කරලා තියෙන දවස් වල මාර ඔලුව මාර ෆී....

    මටනම් wifi නැති උනොත් ඔලුව රිදෙනවා wifi එකේ data use කරන්න තියෙනවනම් ඔලුව රිදිලි නැ