wifi හංගන්න විදියක් ඇත්තෙම නැද්ද?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මම පොඩි උන් දෙන්නෙක්ටයි නැවතිලා ඉන්න තැන කෙනෙකුටයි wifi password එක දුන්න මීහරක වගේ. දැන් පට්ට ඩිවයිස් ගානක් ලොග් වෙනව මැක් ඒව බැලුවම. කනෙක්ෂන් එක පට්ට ස්ලෝ. උන්ම කම්ප්ලේන් කරනව ස්ලෝ කියල. බැරිම තැන මම password වෙනස් කරල ssid එක හංගුව. මෙන්න බොලේ අර ළමයින්ගෙන් එකෙක් උන්ගෙ මහ එවුන් එක්ක ආව ඉන්ටර්නෙට් වැඩ් නෑ කියාගෙන ඒක නිකන් කිව්වෙත් උන් ගෙවලයූසස් කරනව වගේ. මට එපා උනා නැවතිලා ඉන්න තැන උනුත් කියනව නෙට් වැඩ නෑ කියල.

    මම මේක අද කරේ හෙට 11 මම අලුත් පැකේජ් එකට මාරු උනා මම හිටියේ 4mbps unlimted එකේ. දැන් මාරු උන එක ලිමිටඩ් එකක්. දැන් නම් අර වැඩේ කරන්න බෑ මගේ ගිය දවස් 30ටයූසේජ් එක 260gb පැනල මම යූස් කරල නෑ ඒ තරම් මම ඕනම් 40ක් යූස් කරන්න ඇති.

    මචං අවුල කියන්නේ මම ssid එක හැංගුවත් hidden network කියල වැටෙනව. බැරිද එහෙම පේන්නැති වෙන්නම හංගන්න.??

    මම උබලට කියන්නේ wifi නම් ශෙයා කරන්න එපා මළාට පුදුම වාතයක් වෙනව.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx

    එහම හන්ගලාම දෑම්මොත් ලොග් වෙන්න නෙට්වර්ක් එක හොයා ගන්න බෑරි වෙයි නේද?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,971
    54,561
    113
    Colombo

    password wenas karala SSID eka change karapan.ahuwoth kiyapan uba internet disconnect kala kiyala me dawas wala gewanna salli nati nisa.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම උබලට කියන්නේ wifi නම් ශෙයා කරන්න එපා මළාට පුදුම වාතයක් වෙනව.
    oka kalin danganna onane.

    mama nam kiyanne uba oka maru karagena hitapan katawahan.

    danne na, dakke na, mathaka na kiyapan.

    anunta ona widihata jeewath wenna bane.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    password wenas karala SSID eka change karapan.ahuwoth kiyapan uba internet disconnect kala kiyala.
    වෙන කරන්න දෙයක් නෑ ඕක ඈරෙන්න.. එහෙම නෑත්නම් mac limit කරන සීන් එකකට යන්න වෙන්නේ. දන්න mac ටික white list දාන්න පුලුවන් වෙන්න ඕනේ නේද?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,971
    54,561
    113
    Colombo
    වෙන කරන්න දෙයක් නෑ ඕක ඈරෙන්න.. එහෙම නෑත්නම් mac limit කරන සීන් එකකට යන්න වෙන්නේ. දන්න mac ටික white list දාන්න පුලුවන් වෙන්න ඕනේ නේද?
    danna MAC tika block karanna puluwan.anithwa okkoma wada ethakota.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    Wifi frequency eka wadi karahan. Ethakota coverage eka bahinawa. In passe BSSID eka change karala hidden karala daanna password wenas karala. Lap ekaknan use karanne SSID off karala daanna LAN gahagena. Wifi antenna eka galewwamath coverage eka bahinawa.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අම්මේ....ඔයා හත්පොලේ ගාගෙනනෙ...

    ඉතින් පෙන්නුවට ගැටලුවක් නෑනෙ. පෙන්නුව කියල ඔයාගෙ කනෙක්ශන් එක කියල කවුරුවත් දරනගන්නෙ කොහොමද?
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    බෝඩිමේ එකා අහනව. මල්ලි wifi එකක් පෙන්නනව සිග්නලුත් හොදටම තියෙනව මල්ලිගෙද කියල :baffled: මමඇහුන් නෑ වගේ හිටිය. මමඔය සීන් එක දන්නෑනේ මම හිතුවෙ ssid එක හැංගුවමඒකපෙන් නන් නැතුව යයි කියල.කොහොද Hidden network කියලපෙන්නනව කියපන්කො.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Wifi frequency eka wadi karahan. Ethakota coverage eka bahinawa. In passe BSSID eka change karala hidden karala daanna password wenas karala. Lap ekaknan use karanne SSID off karala daanna LAN gahagena. Wifi antenna eka galewwamath coverage eka bahinawa.
    මේක මරු වැඩක වගේ කරල බලන්න ඕන.

    ඔන්න ඔහේ පව් බං...දීලා දාපං..දැන් බලං ඇත්තේ දෙනකං :lol:
    unlimted හින්න දීල දැම්මට මොකද මට 30kbPs වත් එන්නැතිව ගියා. මගේවැඩ ටික කරගත්තේ මොබයිල් ඩේට වලින්. එච්චර අනාත වෙන්න බෑනේ මම බිල ගෙවන්නයි මට යූස් කරන්න බැරි වෙන්නයි. තවත්නම් ඔය මීහරක් වැඩේ කර්නනෑ. පට්ට ඩිවයිසස් තොගයක් තිබ්බ mac record වෙලා.
    ------ Post added on Oct 9, 2021 at 8:20 PM
     
    • Haha
    • Like
    Reactions: Cypress and Gihanjs

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    බෝඩිමේ එකා අහනව. මල්ලි wifi එකක් පෙන්නනව සිග්නලුත් හොදටම තියෙනව මල්ලිගෙද කියල :baffled: මමඇහුන් නෑ වගේ හිටිය. මමඔය සීන් එක දන්නෑනේ මම හිතුවෙ ssid එක හැංගුවමඒකපෙන් නන් නැතුව යයි කියල.කොහොද Hidden network කියලපෙන්නනව කියපන්කො.
    Ow kiyapan ithin :P Unta internet yanna onianan salli deela ganna kiyahan. Naththan kattiyatama bill eka gewanna set wenna kiyahan.
     
    • Like
    Reactions: NRTG
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Ow kiyapan ithin :P Unta internet yanna onianan salli deela ganna kiyahan. Naththan kattiyatama bill eka gewanna set wenna kiyahan.
    මග ඇර ඇර ඉන්නව. තවත්නම්මේ මෝඩ වැඩේ කරන්නෑ. full hd youtube බලපු මම මේ කරපු ගොන් වැඩේ නිසා 240 බැලුවෙ එච්චචර අනාත උනා.