මම පොඩි උන් දෙන්නෙක්ටයි නැවතිලා ඉන්න තැන කෙනෙකුටයි wifi password එක දුන්න මීහරක වගේ. දැන් පට්ට ඩිවයිස් ගානක් ලොග් වෙනව මැක් ඒව බැලුවම. කනෙක්ෂන් එක පට්ට ස්ලෝ. උන්ම කම්ප්ලේන් කරනව ස්ලෝ කියල. බැරිම තැන මම password වෙනස් කරල ssid එක හංගුව. මෙන්න බොලේ අර ළමයින්ගෙන් එකෙක් උන්ගෙ මහ එවුන් එක්ක ආව ඉන්ටර්නෙට් වැඩ් නෑ කියාගෙන ඒක නිකන් කිව්වෙත් උන් ගෙවලයූසස් කරනව වගේ. මට එපා උනා නැවතිලා ඉන්න තැන උනුත් කියනව නෙට් වැඩ නෑ කියල.
මම මේක අද කරේ හෙට 11 මම අලුත් පැකේජ් එකට මාරු උනා මම හිටියේ 4mbps unlimted එකේ. දැන් මාරු උන එක ලිමිටඩ් එකක්. දැන් නම් අර වැඩේ කරන්න බෑ මගේ ගිය දවස් 30ටයූසේජ් එක 260gb පැනල මම යූස් කරල නෑ ඒ තරම් මම ඕනම් 40ක් යූස් කරන්න ඇති.
මචං අවුල කියන්නේ මම ssid එක හැංගුවත් hidden network කියල වැටෙනව. බැරිද එහෙම පේන්නැති වෙන්නම හංගන්න.??
මම උබලට කියන්නේ wifi නම් ශෙයා කරන්න එපා මළාට පුදුම වාතයක් වෙනව.

මමඇහුන් නෑ වගේ හිටිය. මමඔය සීන් එක දන්නෑනේ මම හිතුවෙ ssid එක හැංගුවමඒකපෙන් නන් නැතුව යයි කියල.කොහොද Hidden network කියලපෙන්නනව කියපන්කො.
Unta internet yanna onianan salli deela ganna kiyahan. Naththan kattiyatama bill eka gewanna set wenna kiyahan.