wifi හංගන්න විදියක් ඇත්තෙම නැද්ද?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Put this to your SSID

    Connect-to-this-if-you-are-gay

    Send-your-mum

    disable WiFi and use ETH cable!!!!!!!! FFS
    මොබයිල් ඩිවයිසස් කීපයක් තියෙනවනෙ මචං.

    මමකරන්න පුලුවන් ටික කරා.
    දැන් @Sonique කිව්ව වගේ සිග්නල් පවර් එකත් අඩු කරා.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    මම පොඩි උන් දෙන්නෙක්ටයි නැවතිලා ඉන්න තැන කෙනෙකුටයි wifi password එක දුන්න මීහරක වගේ. දැන් පට්ට ඩිවයිස් ගානක් ලොග් වෙනව මැක් ඒව බැලුවම. කනෙක්ෂන් එක පට්ට ස්ලෝ. උන්ම කම්ප්ලේන් කරනව ස්ලෝ කියල. බැරිම තැන මම password වෙනස් කරල ssid එක හංගුව. මෙන්න බොලේ අර ළමයින්ගෙන් එකෙක් උන්ගෙ මහ එවුන් එක්ක ආව ඉන්ටර්නෙට් වැඩ් නෑ කියාගෙන ඒක නිකන් කිව්වෙත් උන් ගෙවලයූසස් කරනව වගේ. මට එපා උනා නැවතිලා ඉන්න තැන උනුත් කියනව නෙට් වැඩ නෑ කියල.

    මම මේක අද කරේ හෙට 11 මම අලුත් පැකේජ් එකට මාරු උනා මම හිටියේ 4mbps unlimted එකේ. දැන් මාරු උන එක ලිමිටඩ් එකක්. දැන් නම් අර වැඩේ කරන්න බෑ මගේ ගිය දවස් 30ටයූසේජ් එක 260gb පැනල මම යූස් කරල නෑ ඒ තරම් මම ඕනම් 40ක් යූස් කරන්න ඇති.

    මචං අවුල කියන්නේ මම ssid එක හැංගුවත් hidden network කියල වැටෙනව. බැරිද එහෙම පේන්නැති වෙන්නම හංගන්න.??

    මම උබලට කියන්නේ wifi නම් ශෙයා කරන්න එපා මළාට පුදුම වාතයක් වෙනව.
    ithin gono, unta kiyapan internet welata gewane kiyala, hanguwat ai ei ne
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    SLT da?

    Oya SSID eka ohommama thiyapn..

    Wena SSID ekk hadala eka wena mkk hari namak dapan. Public WiFi wage mkk hari magulak. Eka encrypt karapan.

    Parana SSID ekata internet connection eka ena VLAN eka nathuwa wenama VLAN ekk define karapan.

    Ethakota parana ssid ekata log unata ekata internet na. Uba kiyapan, mkkda wela internwada karanne na kiyala.

    Mita passe lankawe unta owage udaw karanna gihin owage kelooganna epa
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    signal power eka adu karannna.
    tikak advance weda nam tiyenawa. ube wifi router eka support karanawa nam ubata puluwan anik unata yana bandwidth eka limit karanna. normal router ekak nam beri weyi puthe.
    tx power එක අඩු කරාම හරිනේ? යකෝ අඩු කරත් වදිනවනේ හොදට.

    Router eka WIFI off karala Network cable eken connect karala Lap eke hotspot on karanna.
    එතකොට ඒක වදිනවනේ. :baffled:
    ------ Post added on Oct 9, 2021 at 8:47 PM
     
    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    tx power එක අඩු කරාම හරිනේ? යකෝ අඩු කරත් වදිනවනේ හොදට.

    එතකොට ඒක වදිනවනේ. :baffled:
    ------ Post added on Oct 9, 2021 at 8:47 PM
    Signal yana area eka aduwenawa. kamathi name ekak dala mobile devices walata ona welawata witharak hotspot on karanawa. Machine ekn oka kamathi widiyakata control karanna.
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    මම පොඩි උන් දෙන්නෙක්ටයි නැවතිලා ඉන්න තැන කෙනෙකුටයි wifi password එක දුන්න මීහරක වගේ. දැන් පට්ට ඩිවයිස් ගානක් ලොග් වෙනව මැක් ඒව බැලුවම. කනෙක්ෂන් එක පට්ට ස්ලෝ. උන්ම කම්ප්ලේන් කරනව ස්ලෝ කියල. බැරිම තැන මම password වෙනස් කරල ssid එක හංගුව. මෙන්න බොලේ අර ළමයින්ගෙන් එකෙක් උන්ගෙ මහ එවුන් එක්ක ආව ඉන්ටර්නෙට් වැඩ් නෑ කියාගෙන ඒක නිකන් කිව්වෙත් උන් ගෙවලයූසස් කරනව වගේ. මට එපා උනා නැවතිලා ඉන්න තැන උනුත් කියනව නෙට් වැඩ නෑ කියල.

    මම මේක අද කරේ හෙට 11 මම අලුත් පැකේජ් එකට මාරු උනා මම හිටියේ 4mbps unlimted එකේ. දැන් මාරු උන එක ලිමිටඩ් එකක්. දැන් නම් අර වැඩේ කරන්න බෑ මගේ ගිය දවස් 30ටයූසේජ් එක 260gb පැනල මම යූස් කරල නෑ ඒ තරම් මම ඕනම් 40ක් යූස් කරන්න ඇති.

    මචං අවුල කියන්නේ මම ssid එක හැංගුවත් hidden network කියල වැටෙනව. බැරිද එහෙම පේන්නැති වෙන්නම හංගන්න.??

    මම උබලට කියන්නේ wifi නම් ශෙයා කරන්න එපා මළාට පුදුම වාතයක් වෙනව.
    Nikan dunnoth demala paththarayak wunath kamak naha kiyala hithana rataka umba wifi password deela un nikan indi kiyala hithuwada :)

    Dan shape eke ssid eke wenas karapan. Naththan ara kiwwa wage wenas ssid ekak hadala pawichchi karapan. Parana ekata internet kelawapan uda daala thibba widihata.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕකට බන් ඔය ඉක්මන් එකේ එහෙම අඩුවට විකුනන්න දාල තියන slt router එකක් අරගෙන openwrt, gargoyle වගේ firmware එකක් ගහල bandwidth අම්බානෙක ලිමිට් කරල උන්ටම වෙනම SSID එකක් හදපන්. gargoyle එක wifi වලින්ම කනෙක්ට් කරන්න පුලුවන් උඹේ රවුටර් එකට. ඊට පස්සෙ වෙන SSID එකක් හදාගනින් උඹට විතරක්. router දෙකම ඔන් කරල තියන්න වෙනව.

    නැත්තං mac වලට විතරක් bandwidth limit කරන්නත් පුලුවන්. වෙන විදයක් පේන්නෙ නෑ ඕකෙන් ගැලවෙන්න.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,267
    24,436
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    4mbps eken මොනව බෙදන්නද බන්. කෙලින් කියහන් උඹේ usage එකට සෙට් වෙන්න pkg තියෙන්නෙ share කරගන්න බෑ කියල. slt dialog ලගෙ අඩුවට pkgs තියෙනව එකක් ගන්න කියහන්. නිකන් wifi hide කර කර දඟලන්නෙ නැතිව. පොඩි උන් ගේම් download කර්න්නයි film බලන්නයිනෙ නාස්ති කරන්නෙ. zoom වලට cheap pkgs තියෙනවනෙ. ලොකු උන්ටත් ලැජ්ජ නෑ ඉන්ටර්නෙට් නෑ කියන් එන්න :lol:
     
    • Like
    Reactions: NRTG
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඕකට බන් ඔය ඉක්මන් එකේ එහෙම අඩුවට විකුනන්න දාල තියන slt router එකක් අරගෙන openwrt, gargoyle වගේ firmware එකක් ගහල bandwidth අම්බානෙක ලිමිට් කරල උන්ටම වෙනම SSID එකක් හදපන්. gargoyle එක wifi වලින්ම කනෙක්ට් කරන්න පුලුවන් උඹේ රවුටර් එකට. ඊට පස්සෙ වෙන SSID එකක් හදාගනින් උඹට විතරක්. router දෙකම ඔන් කරල තියන්න වෙනව.

    නැත්තං mac වලට විතරක් bandwidth limit කරන්නත් පුලුවන්. වෙන විදයක් පේන්නෙ නෑ ඕකෙන් ගැලවෙන්න.
    මෙයින් රවුටරයක් බලන්න ඕන.
     
    maleesha udan

    Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    මම පොඩි උන් දෙන්නෙක්ටයි නැවතිලා ඉන්න තැන කෙනෙකුටයි wifi password එක දුන්න මීහරක වගේ. දැන් පට්ට ඩිවයිස් ගානක් ලොග් වෙනව මැක් ඒව බැලුවම. කනෙක්ෂන් එක පට්ට ස්ලෝ. උන්ම කම්ප්ලේන් කරනව ස්ලෝ කියල. බැරිම තැන මම password වෙනස් කරල ssid එක හංගුව. මෙන්න බොලේ අර ළමයින්ගෙන් එකෙක් උන්ගෙ මහ එවුන් එක්ක ආව ඉන්ටර්නෙට් වැඩ් නෑ කියාගෙන ඒක නිකන් කිව්වෙත් උන් ගෙවලයූසස් කරනව වගේ. මට එපා උනා නැවතිලා ඉන්න තැන උනුත් කියනව නෙට් වැඩ නෑ කියල.

    මම මේක අද කරේ හෙට 11 මම අලුත් පැකේජ් එකට මාරු උනා මම හිටියේ 4mbps unlimted එකේ. දැන් මාරු උන එක ලිමිටඩ් එකක්. දැන් නම් අර වැඩේ කරන්න බෑ මගේ ගිය දවස් 30ටයූසේජ් එක 260gb පැනල මම යූස් කරල නෑ ඒ තරම් මම ඕනම් 40ක් යූස් කරන්න ඇති.

    මචං අවුල කියන්නේ මම ssid එක හැංගුවත් hidden network කියල වැටෙනව. බැරිද එහෙම පේන්නැති වෙන්නම හංගන්න.??

    මම උබලට කියන්නේ wifi නම් ශෙයා කරන්න එපා මළාට පුදුම වාතයක් වෙනව.
    White list ekak hdl ekata oyage mac address asign krnna, thw connect wenna puluwan channel gaanath aduwen daala thiyanna