Put this to your SSID
Connect-to-this-if-you-are-gay
Send-your-mum
disable WiFi and use ETH cable!!!!!!!! FFS
Connect-to-this-if-you-are-gay
Send-your-mum
disable WiFi and use ETH cable!!!!!!!! FFS
මොබයිල් ඩිවයිසස් කීපයක් තියෙනවනෙ මචං.Put this to your SSID
Connect-to-this-if-you-are-gay
Send-your-mum
disable WiFi and use ETH cable!!!!!!!! FFS
ithin gono, unta kiyapan internet welata gewane kiyala, hanguwat ai ei neමම පොඩි උන් දෙන්නෙක්ටයි නැවතිලා ඉන්න තැන කෙනෙකුටයි wifi password එක දුන්න මීහරක වගේ. දැන් පට්ට ඩිවයිස් ගානක් ලොග් වෙනව මැක් ඒව බැලුවම. කනෙක්ෂන් එක පට්ට ස්ලෝ. උන්ම කම්ප්ලේන් කරනව ස්ලෝ කියල. බැරිම තැන මම password වෙනස් කරල ssid එක හංගුව. මෙන්න බොලේ අර ළමයින්ගෙන් එකෙක් උන්ගෙ මහ එවුන් එක්ක ආව ඉන්ටර්නෙට් වැඩ් නෑ කියාගෙන ඒක නිකන් කිව්වෙත් උන් ගෙවලයූසස් කරනව වගේ. මට එපා උනා නැවතිලා ඉන්න තැන උනුත් කියනව නෙට් වැඩ නෑ කියල.
මම මේක අද කරේ හෙට 11 මම අලුත් පැකේජ් එකට මාරු උනා මම හිටියේ 4mbps unlimted එකේ. දැන් මාරු උන එක ලිමිටඩ් එකක්. දැන් නම් අර වැඩේ කරන්න බෑ මගේ ගිය දවස් 30ටයූසේජ් එක 260gb පැනල මම යූස් කරල නෑ ඒ තරම් මම ඕනම් 40ක් යූස් කරන්න ඇති.
මචං අවුල කියන්නේ මම ssid එක හැංගුවත් hidden network කියල වැටෙනව. බැරිද එහෙම පේන්නැති වෙන්නම හංගන්න.??
මම උබලට කියන්නේ wifi නම් ශෙයා කරන්න එපා මළාට පුදුම වාතයක් වෙනව.
tx power එක අඩු කරාම හරිනේ? යකෝ අඩු කරත් වදිනවනේ හොදට.signal power eka adu karannna.
tikak advance weda nam tiyenawa. ube wifi router eka support karanawa nam ubata puluwan anik unata yana bandwidth eka limit karanna. normal router ekak nam beri weyi puthe.
එතකොට ඒක වදිනවනේ.Router eka WIFI off karala Network cable eken connect karala Lap eke hotspot on karanna.

Signal yana area eka aduwenawa. kamathi name ekak dala mobile devices walata ona welawata witharak hotspot on karanawa. Machine ekn oka kamathi widiyakata control karanna.tx power එක අඩු කරාම හරිනේ? යකෝ අඩු කරත් වදිනවනේ හොදට.
එතකොට ඒක වදිනවනේ.
------ Post added on Oct 9, 2021 at 8:47 PM
Nikan dunnoth demala paththarayak wunath kamak naha kiyala hithana rataka umba wifi password deela un nikan indi kiyala hithuwadaමම පොඩි උන් දෙන්නෙක්ටයි නැවතිලා ඉන්න තැන කෙනෙකුටයි wifi password එක දුන්න මීහරක වගේ. දැන් පට්ට ඩිවයිස් ගානක් ලොග් වෙනව මැක් ඒව බැලුවම. කනෙක්ෂන් එක පට්ට ස්ලෝ. උන්ම කම්ප්ලේන් කරනව ස්ලෝ කියල. බැරිම තැන මම password වෙනස් කරල ssid එක හංගුව. මෙන්න බොලේ අර ළමයින්ගෙන් එකෙක් උන්ගෙ මහ එවුන් එක්ක ආව ඉන්ටර්නෙට් වැඩ් නෑ කියාගෙන ඒක නිකන් කිව්වෙත් උන් ගෙවලයූසස් කරනව වගේ. මට එපා උනා නැවතිලා ඉන්න තැන උනුත් කියනව නෙට් වැඩ නෑ කියල.
මම මේක අද කරේ හෙට 11 මම අලුත් පැකේජ් එකට මාරු උනා මම හිටියේ 4mbps unlimted එකේ. දැන් මාරු උන එක ලිමිටඩ් එකක්. දැන් නම් අර වැඩේ කරන්න බෑ මගේ ගිය දවස් 30ටයූසේජ් එක 260gb පැනල මම යූස් කරල නෑ ඒ තරම් මම ඕනම් 40ක් යූස් කරන්න ඇති.
මචං අවුල කියන්නේ මම ssid එක හැංගුවත් hidden network කියල වැටෙනව. බැරිද එහෙම පේන්නැති වෙන්නම හංගන්න.??
මම උබලට කියන්නේ wifi නම් ශෙයා කරන්න එපා මළාට පුදුම වාතයක් වෙනව.

, unta gewanna onnam
මෙයින් රවුටරයක් බලන්න ඕන.ඕකට බන් ඔය ඉක්මන් එකේ එහෙම අඩුවට විකුනන්න දාල තියන slt router එකක් අරගෙන openwrt, gargoyle වගේ firmware එකක් ගහල bandwidth අම්බානෙක ලිමිට් කරල උන්ටම වෙනම SSID එකක් හදපන්. gargoyle එක wifi වලින්ම කනෙක්ට් කරන්න පුලුවන් උඹේ රවුටර් එකට. ඊට පස්සෙ වෙන SSID එකක් හදාගනින් උඹට විතරක්. router දෙකම ඔන් කරල තියන්න වෙනව.
නැත්තං mac වලට විතරක් bandwidth limit කරන්නත් පුලුවන්. වෙන විදයක් පේන්නෙ නෑ ඕකෙන් ගැලවෙන්න.
White list ekak hdl ekata oyage mac address asign krnna, thw connect wenna puluwan channel gaanath aduwen daala thiyannaමම පොඩි උන් දෙන්නෙක්ටයි නැවතිලා ඉන්න තැන කෙනෙකුටයි wifi password එක දුන්න මීහරක වගේ. දැන් පට්ට ඩිවයිස් ගානක් ලොග් වෙනව මැක් ඒව බැලුවම. කනෙක්ෂන් එක පට්ට ස්ලෝ. උන්ම කම්ප්ලේන් කරනව ස්ලෝ කියල. බැරිම තැන මම password වෙනස් කරල ssid එක හංගුව. මෙන්න බොලේ අර ළමයින්ගෙන් එකෙක් උන්ගෙ මහ එවුන් එක්ක ආව ඉන්ටර්නෙට් වැඩ් නෑ කියාගෙන ඒක නිකන් කිව්වෙත් උන් ගෙවලයූසස් කරනව වගේ. මට එපා උනා නැවතිලා ඉන්න තැන උනුත් කියනව නෙට් වැඩ නෑ කියල.