ඇහෙන්නේ නැතුව වගේ ඉන්නේ මොකද යකෝ මොන උත්තක්ද කොන්දක් තියෙනවා නේද කියපන් ඔව් මගේ තමා තොපිට දෙන්නේ නෑ. ඕන නං සල්ලි දීල ගන්න කියපන්. නෙද්දකින් හිවලබෝඩිමේ එකා අහනව. මල්ලි wifi එකක් පෙන්නනව සිග්නලුත් හොදටම තියෙනව මල්ලිගෙද කියලමමඇහුන් නෑ වගේ හිටිය. මමඔය සීන් එක දන්නෑනේ මම හිතුවෙ ssid එක හැංගුවමඒකපෙන් නන් නැතුව යයි කියල.කොහොද Hidden network කියලපෙන්නනව කියපන්කො.
අනුන් නෙට් යන්නයි තෝ බිල් ගෙවන්නයි මොන පොන්න වැඩක්ද ඒ. මට නං පෙන්නන්න බෑ ඔය වගේ වැඩ අම්මපSImple mulin oka unlock karala log wena un okkotoma log wenna depan. passe Router eken mach address tika balaganin.මොබයිල් ඩිවයිසස් කීපයක් තියෙනවනෙ මචං.
මමකරන්න පුලුවන් ටික කරා.
දැන් @Sonique කිව්ව වගේ සිග්නල් පවර් එකත් අඩු කරා.

පු## දෙන්නෙ නෑනෙ ඊට පස්සෙnew Wifi names :-
Pinata-Wifi-Denne-Na!
free-wifi-denne-na-ballo
PukaDunnathFreeWifiDenneNa
thawa oya eka eka kunuharapa dapan.
password ekath amu kunuharapa dapan.
--------------
ඇයි උඹට කෙලින් කියන්න බැරිද මේක දෙන්න බෑ කියලා? ඇයි මේ වටේ යන්නේ? උන් තරහ උනාම ඔයාට පාඩුයි ද?
pin pettiyak thiyapann ekata salli daanna kiyapan.

මම ssid එක හංගුව මචං. කනෙක්ෂන් එක කපල වගේ ඉන්නෙ දැන්. මට කෝල් ගන්නව මම ආන්සර් කෙර් නෑ.collection ekak daapan wifi ona nam salli deepan kiyalapin pettiyak thiyapann ekata salli daanna kiyapan.
salli dammama wifi password eka deepan.
deepu wifi eka bandwidth limit karala deepan kari slow wenna
nattan cannon printer mokak hari namak daala wifi eka up karala thiyapan![]()

Ochchara baya wenne mokatada ban kelin kiyapan WiFi free denna ba, giya mase achcharai mechcharai kiyalaමම ssid එක හංගුව මචං. කනෙක්ෂන් එක කපල වගේ ඉන්නෙ දැන්. මට කෝල් ගන්නව මම ආන්සර් කෙර් නෑ.![]()