wifi හංගන්න විදියක් ඇත්තෙම නැද්ද?

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    බෝඩිමේ එකා අහනව. මල්ලි wifi එකක් පෙන්නනව සිග්නලුත් හොදටම තියෙනව මල්ලිගෙද කියල :baffled: මමඇහුන් නෑ වගේ හිටිය. මමඔය සීන් එක දන්නෑනේ මම හිතුවෙ ssid එක හැංගුවමඒකපෙන් නන් නැතුව යයි කියල.කොහොද Hidden network කියලපෙන්නනව කියපන්කො.
    ඇහෙන්නේ නැතුව වගේ ඉන්නේ මොකද යකෝ මොන උත්තක්ද කොන්දක් තියෙනවා නේද කියපන් ඔව් මගේ තමා තොපිට දෙන්නේ නෑ. ඕන නං සල්ලි දීල ගන්න කියපන්. නෙද්දකින් හිවල :baffled: අනුන් නෙට් යන්නයි තෝ බිල් ගෙවන්නයි මොන පොන්න වැඩක්ද ඒ. මට නං පෙන්නන්න බෑ ඔය වගේ වැඩ අම්මප
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,140
    27,570
    113
    අනුකම්පාව භූමිකම්පාව උනා නේද අපෙ හාමුදුරුවනේ? ඕනවට වඩා දෙන්න යන්න එපා? මේක ලංකාව කියලා මතකේ තියාගෙන වැඩකරපන්? 🤗😅
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මොබයිල් ඩිවයිසස් කීපයක් තියෙනවනෙ මචං.

    මමකරන්න පුලුවන් ටික කරා.
    දැන් @Sonique කිව්ව වගේ සිග්නල් පවර් එකත් අඩු කරා.
    SImple mulin oka unlock karala log wena un okkotoma log wenna depan. passe Router eken mach address tika balaganin.
    ewa tika block karala kiyapan bill eka gewwe na. math mobile eken yanne kiyala.
    https://www.tp-link.com/us/support/faq/324/
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    new Wifi names :-

    Pinata-Wifi-Denne-Na!
    free-wifi-denne-na-ballo
    PukaDunnathFreeWifiDenneNa

    thawa oya eka eka kunuharapa dapan.

    password ekath amu kunuharapa dapan. :lol:

    --------------

    ඇයි උඹට කෙලින් කියන්න බැරිද මේක දෙන්න බෑ කියලා? ඇයි මේ වටේ යන්නේ? උන් තරහ උනාම ඔයාට පාඩුයි ද?
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    new Wifi names :-

    Pinata-Wifi-Denne-Na!
    free-wifi-denne-na-ballo
    PukaDunnathFreeWifiDenneNa

    thawa oya eka eka kunuharapa dapan.

    password ekath amu kunuharapa dapan. :lol:

    --------------

    ඇයි උඹට කෙලින් කියන්න බැරිද මේක දෙන්න බෑ කියලා? ඇයි මේ වටේ යන්නේ? උන් තරහ උනාම ඔයාට පාඩුයි ද?
    පු## දෙන්නෙ නෑනෙ ඊට පස්සෙ
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,608
    21,144
    113
    උඹ ආතල් එකට දාන ත්‍රෙඩ්ද බන් මේ? :baffled:
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    සරලයි,

    උඹ යූස් කරන රවුටර් එකට අනුන්ගේ බල්ලෙක්ගේ පූසෙක්ගේ නමක් දාලා යූස් කරපන්....

    ඔය නිකන් ඩයලොග් වගේ ඩිස්කනෙක්ට් කරපු රවුටර් එකක් (සිම් එකක්වත් ඕනේ නෑ) නිකන් ප්ලග් කරලා තියපන් උබේ දැන් තියෙන නේම් එකයි පාස්වර්ඩ් එකයිම දාලා.....

    *මල්ලි නෙට් යන්නේ නෑනේ කියන උන්ට....කියපන්..,
    ඔව් මං හිතන්නේ කපලාද කොහෙද, 35,000ක බිලක් තිබ්බා දාන්න බැරි උනානේ කියලා.... හම්බවුනාම දාන්න ඕනා කියපන්.....

    එතකොට බලාගනින් උඹ පැනලා උන්ට ඉන්ටර්නෙට් දුන්නාට...
    බිලක් දාගන්න උන් උඹට දෙන්නේ නෑ....
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    collection ekak daapan wifi ona nam salli deepan kiyala :P pin pettiyak thiyapann ekata salli daanna kiyapan.
    salli dammama wifi password eka deepan.
    deepu wifi eka bandwidth limit karala deepan kari slow wenna :rolleyes:

    nattan cannon printer mokak hari namak daala wifi eka up karala thiyapan :P
    මම ssid එක හංගුව මචං. කනෙක්ෂන් එක කපල වගේ ඉන්නෙ දැන්. මට කෝල් ගන්නව මම ආන්සර් කෙර් නෑ. :baffled:
     
    • Haha
    Reactions: kevin_levin

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මම ssid එක හංගුව මචං. කනෙක්ෂන් එක කපල වගේ ඉන්නෙ දැන්. මට කෝල් ගන්නව මම ආන්සර් කෙර් නෑ. :baffled:
    Ochchara baya wenne mokatada ban kelin kiyapan WiFi free denna ba, giya mase achcharai mechcharai kiyala :rolleyes:

    SSID hide කරාට SSID එක නම් හොයා ගන්න පුළුවන් airmon වගේ tools වලින්.

    Mac address white list කරාට එකත් bypass කරන්න පුළුවන් airmon එකෙන් ම wifi connect වෙලා තියන device එකක Mac address එක හොයල එක clone කරල.

    Password දැම්මත් crack කරන්න පුළුවන් allowed devices වල handshake එක monitor කරලා ඒ data dump කරලා offline crack කරන්න පුළුවන්

    ඒත් එච්චර නටන එකක් නෑ නේ ඕකෙ එවුන්.

    But SSID එක මාරු කරපං printer මොකක් හරි දාලා. නැත්තන් SSID එක reveal කරොත් මාට්ටු වෙනව
     
    • Like
    Reactions: THE-X