Wifi හැක් කරන්නේ මෙහෙමයි...

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මචන් තව ටිකක් විස්තර කරලා දාපන්කෝ... වැඩ නම් රෙපක් දෙන්නම්...:cool::cool::cool:
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මේක වැඩ කරන්නෙ ඉතාලියේ විතරයි මචන්

    Alice, Fastweb කියන්නෙ ඉතාලියේ service providers ලා දෙන්නෙක්.

    අනිත් එක තමයි දෙවෙනි සිල් පදේ කඩන්න එපා. ඔය කරන්නෙ මහ පහත් වැඩක්

    වෙන මිනිස්සු සල්ලි දීලා internet ගන්නෙ උඹට හොරෙන් නොමිලේ පාවිච්චි කරන්න නෙමෙයි.
     
    Last edited: