Wifi හෙල්ප්

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    මචන්ලා, SLT ෆයිබර් රවුටර් එකේ වයි ෆයි ඔෆ් වෙලා හෝ ඩිසේබල් වෙලා,
    නමුත් කේබල් කනෙක්ෂන් වැඩ,
    පහල තියෙන වයි ෆයි බට්න් එක ප්‍රෙස් කරත් රවුටර් එකේ වයි ෆයි ඕන් වෙන්නේ නෑ,
    දන්න කෙනෙක් ඉන්නවද මේ ගැන.
    ඉන්ටර්නෙට් වැඩ:yes:, වයි ෆයි නෑ:sorry::sorry:.


    2201QZgJ04_th.jpg
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    button eka tikak wela obagena idala baluwada.ehema nathnam,
    computer ekak use karala wire conection eken browser eka haraha router ekata log wenna.ip eka yata gahala athi.godak welawata 192.168.1.1
    username password dila log wenna,itapasse athule user interface eken wifi enable karanna
     

    sandamalt

    Active member
  • Sep 17, 2016
    253
    44
    28
    cable ekakin Pc eka Router ekata Connect karala 192.168.1.1 gahala log wela router eken Wifi disable wela da balanna