Public IP එකක් ගන්න ඕනෙ

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    Unlimited ඒවටත් Public ගන්න පුලුවන් බං මම හිතන්නෙ. බට් Static බෑ.
    Public gannawanan static ganna eka neda ban praayogika :oo: Dynamic unaama ip update kara kara inna wenne lankawe internet patta stable hhinda :oo:
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Public gannawanan static ganna eka neda ban praayogika :oo: Dynamic unaama ip update kara kara inna wenne lankawe internet patta stable hhinda :oo:
    මෙහෙමයි බං, SLT එකේ IP වර්ග 3යි නේහ් තියෙන්නෙ,

    Private IP
    Public Dynamic IP
    Public Static IP

    උන් By default දෙන්නෙ Private එක. අපිට කියල Free of charge දාගන්න පුලුවන් Public Dynamic IP එක. ඒක පැය 10න් 10ට වෙනස් වෙනව වෙන Disconnect වීමක් නොවුනොත්. ඔය CCTV වගේ සෙට් අප් කරද්දි Dynamic DNS දාල අර චේන්ජ් වෙන හැම IP එකක්ම අරගෙන URL එකකින් ඇක්සස් දෙනව. ඒ නිසා තමයි Public Dynamic IP එක වටින්නෙ. ඇත්තටම වැඩක් ගන්නව නම් Static IP එක තමයි බං. වෙබ් හොස්ටිං කරන්න ප්ලෑන් කරනව. VPN එකක් හෝ ඩේටබේස් සර්වර් එකක් වගේ වැඩක් කරන්න ඉන්නව නම්. ඒකට 1000ක් හෝ 1500ක් චාර්ජ් කරනව. Static IP දෙන්නෙ නෑ Unlimited Packages වලට. ඒක කරල තියෙන්නෙ Corporate Customersල ඒකට යන එක නවත්තන්න.