මචන්ලා,
මම IOT ප්රොජෙක්ට් එකක් කරනවා මේ දවස්වල,
මාලග තියෙන්නෙ SLT router එකක්,
මට ඕනෙ රවුටර් එකට wifi හරහා කනෙක්ට් කරපු ESP module එකක් ඉන්ටර්නෙට් හරහා ඇක්සස් කරන්න. රවුටර් නෙට්වර්ක් එක ඇතුලෙ ඇක්සස් කරන්න පුළුවන් අවුලක් නැතිව.
ඉන්ටර්නෙට් හරහා වෙන්නෙ නෑ.
static IP එකක් දීල, port forward කලාට වැඩේ හරියන්නෙ නැහැ.
පොඩ්ඩක් හොයල බැලුවම මට SLT එකෙන් දීල තියෙන IP එක private එකක්.
private IP එකක් එක්ක මේ වැඩේ කරන්න බැහැ නේද?
මම කොහොමද public IP එකක් ගන්නෙ ?
දන්න කෙනෙක් මට උදව් කරන්න.
මම router එකේ settings හදපුව පහල දාලා තියෙනවා,
ඒවත් හරිද කියල කියන්න මට.
බැරිම තැන මේ virtual server එක configure කරල බැලුව, එත් හරියන්නෙ නැහැ.

Last edited:

Uba "WhatisMyIP" baluwama ena IP eka thawa SLT users la godkta share wenawa.