ගෙදර ADSL හරි Mobile Broadband හරි connection එකක් තියෙනවනම්, ඒ connection ඒ connenction එක WiFi වලට හරවන්න දැනගෙන හිටියද? එහෙම කරන්න පුළුවන් කියල දැනගෙන හිටියද? මම හොයාගත්තා ඒක කරන විදිහ. ඔයාලටත් කියල දෙන්න හිතුනා. මේ video එකේ තියෙනව කරන විදිහ. කරලා බලලම කියන්නකෝ වැඩේ හරි ගියාද කියලා......
( http://www.youtube.com/watch?v=ZGbE...xt=C3dfa847UDOEgsToPDskJz9_n5yRUSNhBTqFnAlBNN )
( http://www.youtube.com/watch?v=ZGbE...xt=C3dfa847UDOEgsToPDskJz9_n5yRUSNhBTqFnAlBNN )
HTML:
<iframe width="420" height="315" src="http://www.youtube.com/embed/ZGbEfDZYX_A" frameborder="0" allowfullscreen></iframe>