Wifi card එක ගිහින්ද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,265
    21,140
    113
    ලැප්ටොප් එක Wifi කනෙක්ට් කරන්න බෑ කනෙක්ශන්ස් පෙන්නන්නෙ නෑ. යූසර් අකවුන්ට්ස් දෙකක් තියෙනවා. එකක නෙට්වර්ක් ඉන්ඩිකේටර් මාර්ක් එක පෙන්නන්නෙවට් නෑ. එකක රෙඩ් x එක වැටිලා තියෙනවා. ඇඩැප්ටර් එක එනේබල් තියෙන්නේ. ඩ්‍ර්‍යිවර්ස් රීඉන්ස්ටෝල් කරා. හරියන්නෙම නෑ. Wifi card එකට කෙලවිලා ද කියල බලාගන්න විදියක් නැද්ද? Device Manager වල ඇඩැප්ටර් එක උඩ ඩබල් ක්ලික් කරාම තියෙන්නෙ device is working properly. 🤐🤐🤐🤐

    helpppp!!!
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,265
    21,140
    113
    Will try. 😊
    BIOS වල ඔප්ශන් එකක් නෑනේ මචෝ. info ව්ල wlan id එක නම් පෙන්නනවා. ඩිෆෝල්ට් සෙට්ටින්ග්ස් ව්ලට දැම්මා bios.

    හරිගියා මචෝ තෑන්ක්ස්. 😍😍😍😍😍
     
    • Like
    Reactions: hodakolla