ලැප්ටොප් එක Wifi කනෙක්ට් කරන්න බෑ කනෙක්ශන්ස් පෙන්නන්නෙ නෑ. යූසර් අකවුන්ට්ස් දෙකක් තියෙනවා. එකක නෙට්වර්ක් ඉන්ඩිකේටර් මාර්ක් එක පෙන්නන්නෙවට් නෑ. එකක රෙඩ් x එක වැටිලා තියෙනවා. ඇඩැප්ටර් එක එනේබල් තියෙන්නේ. ඩ්ර්යිවර්ස් රීඉන්ස්ටෝල් කරා. හරියන්නෙම නෑ. Wifi card එකට කෙලවිලා ද කියල බලාගන්න විදියක් නැද්ද? Device Manager වල ඇඩැප්ටර් එක උඩ ඩබල් ක්ලික් කරාම තියෙන්නෙ device is working properly. 



helpppp!!!
helpppp!!!