Wifi CCTV Camera ප්‍රශ්න

m@m

Active member
  • Aug 13, 2006
    802
    41
    28
    අපේ වහල (closed)තියෙන ගෙයක් තියෙනවා.එකට Wifi CCTV එකක් හයි කරගන්න අවශ්යි.මම බැලුව ඉන්ටර්නෙට් speed කොහොමද කියල එතනට.

    Mobitel 4G එකේ පෙන්නන්නෙ 490 kbps.- cctv එක phone එකෙන් බලන්න මෙ speed ඇතිද?

    Dialog Mobile 350 kbps / Dialog 4G eke signal පෙන්නන්නෙ නැ( මෙහෙම වෙන්න පුලුවන් ද?)

    මේ ගෙදර කවුරුත් නැති නිසා අකුනු ගහන වෙලාවට off කරන්න විදියක් නැ. මේකට මොකද කරන්න පුලුවන්?

    Wifi cctv එකේ wifi signal lost උනොත් , එකේ තියෙන Memory Chip එකේ Record වෙනවද?

    Please මේ ගැන දන්න අය උපදෙසක් ලබාදෙන්න ,මට මේක කරගන්න පුලුවන් විදියක් ගැන..

    Thanks.
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    Mobike 4g signal thibila fixed 4g signak nathiwenna puluwan.samanya speed ejak thibbana athi loku awulak na.akunu walin arakshawata gedara power line ekata hoda spd ekak hai karanna.signal lost unath chip eke record wenawa.fb eke ehema aduwata thiyena wifi cam dannauwa hoda brand ekaka cam danns puluwan nam hodai rx dahua-imou ranger ,hikvision-ezviz tawa monawahari ahaganna one nam pm ekak danna
     
    • Like
    Reactions: kinkon

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    Mobitel 4G එකේ පෙන්නන්නෙ 490 kbps.- cctv එක phone එකෙන් බලන්න මෙ speed ඇතිද?

    Dialog Mobile 350 kbps / Dialog 4G eke signal පෙන්නන්නෙ නැ( මෙහෙම වෙන්න පුලුවන් ද?)
    Upload speed එක නේද ඔය කියන්නේ? Live බලන්න ඔය speed එක මදි.

    මේ ගෙදර කවුරුත් නැති නිසා අකුනු ගහන වෙලාවට off කරන්න විදියක් නැ. මේකට මොකද කරන්න පුලුවන්?
    plug එකට ගහන surge protector එකක් දාන්න. ගෙදර earth එක හොඳට තියෙන්න ඔනේ.

    Wifi cctv එකේ wifi signal lost උනොත් , එකේ තියෙන Memory Chip එකේ Record වෙනවද?
    ඔව්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Download speed වැඩක් නෑ

    720p, HD නම් upload speed එක 2mbps වත් වෙන්න ඕන

    ඔව් මෙමරි කාඩ් ඒකෙත් සේව් වෙනවා
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    අපේ වහල (closed)තියෙන ගෙයක් තියෙනවා.එකට Wifi CCTV එකක් හයි කරගන්න අවශ්යි.මම බැලුව ඉන්ටර්නෙට් speed කොහොමද කියල එතනට.

    Mobitel 4G එකේ පෙන්නන්නෙ 490 kbps.- cctv එක phone එකෙන් බලන්න මෙ speed ඇතිද?

    Dialog Mobile 350 kbps / Dialog 4G eke signal පෙන්නන්නෙ නැ( මෙහෙම වෙන්න පුලුවන් ද?)

    මේ ගෙදර කවුරුත් නැති නිසා අකුනු ගහන වෙලාවට off කරන්න විදියක් නැ. මේකට මොකද කරන්න පුලුවන්?

    Wifi cctv එකේ wifi signal lost උනොත් , එකේ තියෙන Memory Chip එකේ Record වෙනවද?

    Please මේ ගැන දන්න අය උපදෙසක් ලබාදෙන්න ,මට මේක කරගන්න පුලුවන් විදියක් ගැන..

    Thanks.
    one nam no eka pm karannam . mata cal ekak deepan kiya denna