මිත්‍රවරුනි අලියා එක්ස්ප්‍රෙස් එකේ රුපියල් 2500 ට තියෙන මේ ඩොන්ගලේ හොඳයි ද !!
Signal Issues නැතුව වැඩ කරගන්න පුළුවන් ද ?
ගත්ත අය ඉන්නවද ?
Signal Issues නැතුව වැඩ කරගන්න පුළුවන් ද ?
ගත්ත අය ඉන්නවද ?
ගන්න ඒපා පට්ට හීට් වෙනවා ටියුබ් බල්බ් වගේ ඔෆ් වෙනවා
When lots of heat comming,dongle gone![]()
With Usb connection or wifi ?heat wenawa godak.