WiFi Dongle Aliexpress හෙලුප් !!

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    මිත්‍රවරුනි අලියා එක්ස්ප්‍රෙස් එකේ රුපියල් 2500 ට තියෙන මේ ඩොන්ගලේ හොඳයි ද !!
    Signal Issues නැතුව වැඩ කරගන්න පුළුවන් ද ?
    ගත්ත අය ඉන්නවද ?
    -11049944871748434692.jpg
     
    • Like
    Reactions: kinkon and Cenon

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ගන්න ඒපා පට්ට හීට් ව‌ෙනවා ටියුබ් බල්බ් වගේ ඔෆ් ව‌ෙනවා
     
    • Sad
    Reactions: charitha2011

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    බර වෑඩ වලට නම් සුදුසු නෑත. අවුරුදු දෙකකට විතර කලින් ඔක මම ගන්නකොට 5000/=. ඔක 2500/= නම් ලාබයි. ඕෆ් වෙන්නේ නම් ඔකට අවශ්ය ඈම්පියර් ගාන නෑති උනහම. මම නම් සම්සුන්ග් ෆාස්ට් චාජර් එකකට ගහලා තියෙන්නේ. මම ගත්ත යුනිට් 2ම තාම හොදට වෑඩ.. වයිෆයි කවරේජ් එක නම් අඩුයි. ගෙදර සාලෙයි එක කාමරයක් වගේ නම් කවර් කර ගන්න පුලුවන් වෙයි.
     
    • Like
    Reactions: charitha2011