එකක් ගෙදර නිකන් තියෙනවා...ඕනේ එකෙක් ඉන්නවානම් ජෙනුවින් හේතුව හා පාවිච්චිය මොකටද කියලා කියපන්....
ආතල් එකට ඉල්ලලා නාස්ති කරන්න එපා....
ආතල් එකට ඉල්ලලා නාස්ති කරන්න එපා....
Last edited:
1එකක් ගෙදර නිකන් තියෙනවා...ඕනේ එකෙක් ඉන්නවානම් කියපල්ලා... 10th reply එකට FREE දෙන්නම් (ලොල්)
View attachment 164397
එක තමයි බං... වැඩක් ගන්න පුළුවන් එකෙක් සෙට් උනොත් හොදයි.Wedak ganna ekekta deepan bn oka. Neththam pakaya wage aran ohe wisik karala thiyai wedak ganne nethuwa aparade
meka maru e seen ekata bn, mobile app eken control puluwan nisa lesi.Uda thattuwata signal nayatata thama signal. Uda kamareta wifi signal adui
![]()
10th Comment එකට දෙන එක කැන්සල් කරා.
ඉන්නෙ කොහෙද? Pm ekak daapanUda thattuwata signal nayatata thama signal. Uda kamareta wifi signal adui
![]()
එලස්Goood job bro.
Matath oonikmk tiyenawaa.
Eth අත්‍යවශ්‍යම kenekta denna.