WiFi Extender/Repeater free????

Fake profile

Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    මචන් ඔය model එකේ rj45 port එකක් තියෙනවද?
    ඒ මොකක්ද කියන්න මට ටෙක්නිකල් නොලේජ් එකක් නෑ
    මචං. ගත්තාට එක දවසක් වත් පාවිච්චි කරේ නෑ. ඔහේ දාලා තිබ්බේ කබඩ් එකේ.
     

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    ඒ මොකක්ද කියන්න මට ටෙක්නිකල් නොලේජ් එකක් නෑ
    මචං. ගත්තාට එක දවසක් වත් පාවිච්චි කරේ නෑ. ඔහේ දාලා තිබ්බේ කබඩ් එකේ.
    LAN cable eka ghana port eka
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,836
    1
    49,971
    113
    ප*යාගල
    sorry.com
    matath ekak one wela thiyanne aduwata hari denna puluwan nan kiyanna.
    මගේ ලග prolink PRC3801 router එකක් තියනව . 4 Antennas . ඒකට් පුලුවන් repeater එකක් විදියට පාවිච්චි කරන්න.( yes.. no ethernet cable neded) බජට් එක කියපම් උබෙ