මම බෙනා;18888387 said:hey hey wenda athi bn.uba dnnwda porawa
mun ekekwath kiyanne neene

mama danna widiyata oka hacking tut bedanna gihin da koheda CID eken alluwa.....
mage net slow .... machan meke thiyenawada password eke ganna widiyath....

ow ow matath matakai,
ei bun ooke anthimata tiyenne![]()

G2 මැරුනෙ නැහැ බොල
ඌ හොද පාඩමක් ඉගෙන ගත්තා ආයෙඑ ගොං යාලුවො ආශ්‍රය නොකරන්න
ගයානයා හොද කොල්ලෙක්, ඌට තිබ්බෙ වයසෙ වැරැද්ද, ටිකක් විතර පොර වෙන්න ආසාවක් තියෙනවා ඕනම කෙල්ලෙක්ට ඔය වයසෙදි. ඌටත් උනේ ඒක, කිව්වට ඇහුවෙ නැනෙ

ubada e dawas wala ddos gahuwe 

G2 පොලිසියෙන් ඇල්ලුවා..![]()
උගේ වැරද්දක් තමා.. එත් ලංකාවට අලුත් දෙයක් දෙන්න ගියපු එල කොල්ලෙක්.. අපේ ගෙවල් පැත්තේ.. දැන් නම් මාව අමතකත් ඇති ඌට..
etthata,u den lankawe nedda bun,?
rata yanna ba thama naduwa hinda visa cancel