G2 පොලිසියෙන් ඇල්ලුවා..![]()
උගේ වැරද්දක් තමා.. එත් ලංකාවට අලුත් දෙයක් දෙන්න ගියපු එල කොල්ලෙක්.. අපේ ගෙවල් පැත්තේ.. දැන් නම් මාව අමතකත් ඇති ඌට..
මේ අර එකේ හිටිය sub zero මද ආ... 

G2 පොලිසියෙන් ඇල්ලුවා..![]()
උගේ වැරද්දක් තමා.. එත් ලංකාවට අලුත් දෙයක් දෙන්න ගියපු එල කොල්ලෙක්.. අපේ ගෙවල් පැත්තේ.. දැන් නම් මාව අමතකත් ඇති ඌට..

G2 මැරුනෙ නැහැ බොල
ඌ හොද පාඩමක් ඉගෙන ගත්තා ආයෙඑ ගොං යාලුවො ආශ්‍රය නොකරන්න
ගයානයා හොද කොල්ලෙක්, ඌට තිබ්බෙ වයසෙ වැරැද්ද, ටිකක් විතර පොර වෙන්න ආසාවක් තියෙනවා ඕනම කෙල්ලෙක්ට ඔය වයසෙදි. ඌටත් උනේ ඒක, කිව්වට ඇහුවෙ නැනෙ

word list ekain neda?
word list ekaing nam oka normal PC wala password crack karanna ba.....
GPU cluster one.....
මම බෙනා;18887839 said:අපේ G2 අයියගේ වීඩියෝ තමා මේ..පව්..
මතක් වෙද්දිත් අවුල්

මේ wep බං.. Easy as 123.
wep වල flaw එකක් exploit කරන්නේ..

ane pala yanna
uba hitiya kiyala apita makkawat ugannana ekakya
![]()
, Server 2003 වත් උනා නම් SMB Exploit එකක් හරි Run කරලා මුලු System එකම PWN කරන්න තිබ්බා, ඒත් 2008 එකේ Firewall එකත් ON කියලා තමය් NMAP PORT Scan Report එකේ පෙන්නුවෙ.
අනිත් එක අන්තිමට මට capture කරගන්නත් බැරි වෙනවා Network එක JAM වෙලා. 
(app එක retry කරනවා)
Aththa kiyahan danwathubada e dawas wala ddos gahuwe
Ko ara zonta![]()
, පව් අහින්සකයා

අනේ පල ගින්ටො යන්න, ඇයි යකො මම Wifi Hacking Thread එකක් දැම්මෙ, WPA-PSK2 ම.
මෙ Video එකේ තියෙන්නෙ WEP, Paint වල චිත්‍රයක් අදිනවට වඩා ලේසියි යකො ඕවා crack කරන එක,
ඒත් දුක කියන්නෙ තාම ලංකාවෙ උනත් Bank වල පවා wep / wpa වලින් Wifi දාගෙන ඉන්නවා,
බැංකු වල VPN Leased line තිබ්බට වැඩක් නැ, ඕවගෙ ඉන්න ගොං වස්සො VPN එකේ Internet නැති නිසා වෙනම Wifi Connection අරගෙන Wifi Dongle ගහගෙන ඉන්නෙ Office Workstation වල,
ඉතින් බැංකු නෙට් වර්ක් එක ඇතුලට යන එක කජු කන වැඩක්,
----------------------------------------------------------------------------------------------------------------------------------
දවසක් මම Lease එකක් ගෙවන්න ගිය වෙලාවක නිකං Phone එක බලද්දි අහුවෙනවා WEP එකක්, ඒදා Wifi Hack කරන්න ගන්න RALINK Wifi Adapter එකයි ලැප් එකයි දෙකම තිබ්බා අතේ,
මම ෆට් ගාලා ඩ්‍රයිවට කිව්වා ගෙවලා එන්න කියලා, ලැප අරන් නිකමට වගේ hacking පාරක් දෙන්න හිතුවෙ,
මම හිතුවෙ නැ ඒක Leasing company එකේ Official link එකක් කියලා, ආතල් එකට කඩන්න හැදුවෙ, ඒත් කඩලා බලද්දි ඒක උන්ගෙ,
නෙට්වර්ක් එක NMAP කරලා බලද්දි Servers පවා තියෙනවා, ඊට පස්සෙ ඒ දවස් වල Wire Shark එකෙන් නෙට්වර්ක් එකේ Traffic එකබැලුවා,
ඊට පස්සෙ Ettercap එක දාගෙන ටිකක් වෙලා හිටියා Dump එකක් ගන්න, ඒතකොට කනාවට වගේ දැක්කා SQL Query එකක්,
පස්සෙ හරියට Network dump එක බලද්දි, උන්ගෙ තියෙන්නෙ .net වල හදාගත්ත Windows app එකක්, ඒක Server එකේ තියෙන SQL Server එකකට Connect වෙලා තමයි වැඩ ටික වෙන්න,
ඉතින් SQL SERVER එකේ Authentication හොයාගත්තා නම් මට Database එකේ ඇතුලට යන ඒක ගේමක් නැති නිසා ඊට පස්සෙ try එකක් දුන්නා SQL SERVER එකේ Username Password හොයාගන්න.
ඒත් ඒක ගන්න ලේසි උනේ නැ, මොකද මැශින් ටික හොදටම වැඩ, ඒ නිසා උන් ඔක්කොගෙම ලින්ක් අප් වෙලා තියෙන්නෙ, ආයෙ Password යන්න නම් උන් Server එකෙන් Disconnect වෙන්න ඕන,
ඒත් SQL SERVER එකට Relogin වෙන්න, MSSQL Server service එක Restart කරන්නත් Server එක ඇතුලට රිංගන්න ඕන, Server OS එකත් Windows Server R2, Server 2003 වත් උනා නම් SMB Exploit එකක් හරි Run කරලා මුලු System එකම PWN කරන්න තිබ්බා, ඒත් 2008 එකේ Firewall එකත් ON කියලා තමය් NMAP PORT Scan Report එකේ පෙන්නුවෙ.
එකෙක් හරි SQL SERVER එකෙන් ගැලෙව්වා නම්, උන් ආයෙත් ලොග් වෙනකොට උන්ගෙ Passwords SNIFF කරලා අල්ලගන්න තිබ්බා, SNIFF කරනන් බැරු උනත් ක්‍රම නම් තියෙනවා කොහොම හරි උන්ව ආයෙ Log වෙන්න ඕන තැනට ගෙනාවා නම්.
කරන්න දෙයක් නැ, උන්ට නොදැනෙන්න නම් කරන්න විදියක් නැ කියලා හිතලා, උන් එකෙක් හරි Network එකෙන් ගලවන්න ක්‍රමයක් කල්පනා කරා.
ක්‍රම තුනක් කල්පනා උනා,
1. Router එකට DDOS පාරක් දුන්නා නම් දෙතුන්දෙනෙක් ගැලවෙනවා, ඊට පස්සෙ capture කරගන්න එක,
2. ඇතුලෙ ඉන්න එකෙක් ගෙ IP එකක්ම මමත් දාගෙන IP Conflict කරන එක.
3. Wifi Network එකෙන් Wifi ඉන්න එකක්ව ගලවන එක,
ඒත් ක්‍රම තුනේම මෙහෙම ප්‍රශ්න එනවා,
1. DDOS පාරක් දෙද්දි, Firewall එකක් හරි IDS එකක් හරි තිබ්බොත් මාව මාට්ටු වෙනවා, අනිත් එක මගේ එකට සිග්නලුත් අඩුයි, ඉතින් අපිට මොන DDOS දඅනිත් එක අන්තිමට මට capture කරගන්නත් බැරි වෙනවා Network එක JAM වෙලා.
2. IP එන්නෙ කොහොමද දන්නෙ නැතුව මට ඉතින් ඔය වැඩේ කරන්න බැනෙ, MAC එකට IP Reserved නම් ඒත් බැ, DHCP නම් ඒත් බැ, අනිත් එක උන්ට වඩා මට නෙට්වර්ක් එකේ අඩු සැලකිල්ලක් තියෙන්නෙ ඒ නිසා Router එකෙන් කොහොමත් මට IP එකක් දෙන එකක් නැ, :/
3. Wifi එකෙන් එල්ලිලා ඉන්න උන් ටික ගලවන්න නම් පුලුවන්, ඒත් උන් Wifi වලින් ලොග් වෙලා ඉන්න ඒවගෙ System එක Use කරනවද කියලා දන්නෙ නැනෙ :/
ඒත් ඉතින් මගේ ආරක්ශාව වැඩිම එකේ ඉදන් කරලා බලන්න WIFI එකෙන් එකක් ව ගලවලා ආයෙ ඌව Connect වෙද්දි උගේ Password Capture කරගන්න හිතා ගත්තා,
ඉතින් Aircrack-NG ඔන් කරලා යැව්වා අය්යලා ටිකට De-Auth Packets වරුසාවක්, ඒක යනකල් ලැප් එක උස්සන් හිටියෙ![]()
![]()
දෙන්නෙක් ගැල උනා, එකෙක් Server එකට connect උනා, ඒත් Login එක අල්ල ගන්න බැරි උනා, දැන් මොනා කරන්නද, ඕකට හරියට Tool එක CAIN AND ABEL ඒත් මම C&A ගෙනාවෙ නැ, ඩවුන් කරන්න Net එකත් නැ, Kaspersky වලින් හැම වෙලාවෙම කැගහනවා Cain and abel එකේ තියෙන Hash Dump කරන DLL එක Stealer එකක් කියලා, ඒ නිසා ඒක අයින් කරා ඉට ටික දවසකට කලින්.
දැන් ඉතින් කරන්න දෙයක් නැ, VMware එකේ තිබ්බා Back Track 4 කොපියක්, ටක් ගාලා Metasploit Framework එක On කරගෙන ඒකෙ තියෙනවා Module එකක් Fake SQL Server එකක් වගෙ service එකක් Run කරන Server Instant Name එක අපිට කැමති එකක් දාන්න පුලුවන්,
ඉතින් ඒක ON කරලා ආයෙත් DE-AUTH Packets ටිකක් යවලු ගමන් කට්ටිය හෝ ගාලා Connect වෙන්න හදනවා මගෙ FAKE SQL SERVER එකට,
එයාලා කනෙක්ට් වෙන්න ඉතින් පාස්වර්ඩ් එක ගහනවා ගහනවා ඉවරයක් නැ(app එක retry කරනවා)
ඉතින් ඔන්න ඔහොම SQL Server එකටත් රින්ගුවා, ගෙඩිය පිටින් තියෙනවා SQL Database එක,
ටක් ගලා Run කරාන් SQL Profiler එක, SQL Queries Dump වෙනවා එකසිය ගානට, ඕක ඇතුලෙ මගේ ගෙවන එකත් ඇතිනෙ කියලා Dump එකක් ගත්තා විනඩි 15 ක් විතර, ඉතින් ඩයිබරේ ආවට පස්සෙ ඒක Stop කරල ගෙදර අරන් ආවා SQL Queries ටික.
INSERT INTO PAYMENTS (BRANCH,USERID, USERNAME, DATENADTIME, AMOUNT,USER)
UPDATE CUSTOMERBALANCE SET DUE = 10,000 WHERE USER ID = '001264'
වගේ තමයි තිබුනෙ, මට ඉතින් නිකම්මමගේ වාරික ටික ගෙවලා දාන්න තිබ්බා ඒක ඉස්සරහා තව පැය භාගයක් වාහනෙ ඒක ඉස්සරහා නවත්තගෙන හිටියා නම්.
ඒත් ඉතින් ඉතින් අපි මේවා ඉගෙන ගත්තෙ වැරදි වැඩ කරන්නෙ නෙමෙයි නෙ කියලා හිතාගෙන පුරුදු විදියට වාරික ටික ගෙවාගෙන ආවා
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Maru siraa එකට DDOS කරනන් දෙයක් තිබ්බෙ නැ බං, පව් අහින්සකයා
![]()
ZONTA එලකිරි ඉන්නවා බං, වෙනම නමකින්, IT පැත්තෙට බර Thread පට්ට ගොඩක් දාලා තියෙන්නෙ, උබලට පුලුවන් පුලුවන් විදියට උදව් කරගෙන ඌත් සද්ද නැතුව ඉන්නවා
matath eka sarayak AIA insurance eke oya wage ekak set una. unge system eke security nam anthimai. Man dakala thiyna ewagen lankawe supirima eka thiyne BOC. Unge backups than 4ka thiynwa lankawa athule. Thawa swis server ekka thiynwalu. Anika security unath patta. System nam paranai but security un hdnwa.
mokda bn username eka
hitapu un ekekwath na bn dan isaranam Bangladesh karyo ekka aragnwa
dan okoma paduwe thamange wada mokda kiyne set wemuda ayath

soft ekak hadan inna kollekge theory lesson ekak practically poddak amarui wei 

good ideaDanna ekek kiyaalla balanna me wede android phone ekakkin karaganna vidiha gena anna ehanam weddo mata WEP crack eka kiyala dunne EK ekema kollek unfotunatly im not remember his name (2009) wala meka dekala u innawanam reply ekak dapanko