hoda wifi router tikaka name tikak kiyannako yaluwane . help me plzzzz.
prasad075 Well-known member Nov 3, 2009 1,883 234 63 Jan 9, 2013 #1 hoda wifi router tikaka name tikak kiyannako yaluwane . help me plzzzz.
Voltage Well-known member Feb 6, 2012 21,723 1 15,120 113 Jan 9, 2013 #2 prasad075 said: bump Click to expand... malpusa said: bump Click to expand... BUMP කියල එකකුත් තියෙනවද ? මම නම් දන්නෙ DLink, TPLink, NetGear, LinkSys, USRobotics
prasad075 said: bump Click to expand... malpusa said: bump Click to expand... BUMP කියල එකකුත් තියෙනවද ? මම නම් දන්නෙ DLink, TPLink, NetGear, LinkSys, USRobotics
actinide Well-known member Feb 21, 2009 7,494 1 1,012 113 Between Life & Death Jan 9, 2013 #3 mama nam use karanne tp-link ekak
prasad075 Well-known member Nov 3, 2009 1,883 234 63 Jan 9, 2013 #4 ... actinide said: mama nam use karanne tp-link ekak Click to expand... speed eka kiyada bn
K_ZONE Well-known member May 28, 2009 5,155 4,053 113 invoke db "Injected Memory" Jan 9, 2013 #5 ලංකාවෙනම් 95%ක් ම තියෙන්නෙ SLT එකෙන් දෙන TP link එක තමයි, ඒක හොදයි සාමාන්යෙන් පාවිච්චියට! ගෙදරට හරි සාමාන්‍ය පොඩි ඔෆිස් එකකට හරි නම් , ලෝකු වියදමක් කරලා ගන්න එපා, 4,000-8,000 අතර ගන්න පුලුවන් සුපිරිම එකක්. TP-Link, D-Link, Belkin, ZTE, NetGear, US Robotics ඒවා හොදයි. ඒත් අනිවාර්යෙන්ම Wireless a / b /g /n Certificated එකක් ම ගන්න, තව DDNS, NAT, Virtual Ports, තියෙනවද බලන්න, ඉස්සරහට ඕන වෙයි, Security WPA2-PSK Support නම් සුපිරි ! Last edited: Jan 9, 2013
ලංකාවෙනම් 95%ක් ම තියෙන්නෙ SLT එකෙන් දෙන TP link එක තමයි, ඒක හොදයි සාමාන්යෙන් පාවිච්චියට! ගෙදරට හරි සාමාන්‍ය පොඩි ඔෆිස් එකකට හරි නම් , ලෝකු වියදමක් කරලා ගන්න එපා, 4,000-8,000 අතර ගන්න පුලුවන් සුපිරිම එකක්. TP-Link, D-Link, Belkin, ZTE, NetGear, US Robotics ඒවා හොදයි. ඒත් අනිවාර්යෙන්ම Wireless a / b /g /n Certificated එකක් ම ගන්න, තව DDNS, NAT, Virtual Ports, තියෙනවද බලන්න, ඉස්සරහට ඕන වෙයි, Security WPA2-PSK Support නම් සුපිරි !
actinide Well-known member Feb 21, 2009 7,494 1 1,012 113 Between Life & Death Jan 9, 2013 #6 prasad075 said: speed eka kiyada bn Click to expand... meka wifi lite n ekak ban... so 100Mbps wage speed eka... eth mage connection speed eka 2Mbps ne. so router eke speed eka mata wadak nah
prasad075 said: speed eka kiyada bn Click to expand... meka wifi lite n ekak ban... so 100Mbps wage speed eka... eth mage connection speed eka 2Mbps ne. so router eke speed eka mata wadak nah
paanbatta Member Apr 25, 2012 388 32 0 Jan 9, 2013 #7 TP link 300Mbps routers thiyanawa ban. Anika TP link wala wifi coverage eka hodai.
Ayeshlive Well-known member Jul 1, 2011 10,570 943 113 *̶͑̾̾̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆& Jan 9, 2013 #8 dlink ela. gedarakata wage gannawanam range eka adu ekak ganna.