WIFI Connection එකක් දීලා තියෙනවා usersla 25 වගේ 50mbps... එත් මේක ස්ලෝව් කියලා complaintas එනවා
මට දැනගන්න ඕනි
01. Usersla 25 ට අවුලක් නැතිව use කරන්න 50mbps මදිද... 100mbps කලොත් connection සෙතක් වේවිද..
02. WIFI connection එකේ speed වැඩිකරගන්න මොනාද කරන්න පුලූවන්
03. wifi signal coverage එක වැඩිකරගන්නේ කොහොමද
මේවා ගැන දන්න සහෝදරයෙක් ඉන්නවාම් please help me...
ලංකාවේ කෙල්ලෝ ටිකක් ඉන්නේ ....
call එකක් ගන්න.. ලංකාවේ teledrama එකක් බලන්න movie එකක් download කරගන්න අතින් වියදම් නොකර company එක ගානේ කරලා දෙන්න හදන්නේ...