මචංල help එකක් ඕනි අපේ ගෙදරට ටිකක් signal මදි (3G signal) ඒ නිසා මම internet යන්න පාවිච්චි කරන dongle එකට 3G ඇන්ටනාවක් සෙට් කරල තමයි internet යන්නෙ. අවුල තියෙන්නෙ mobile එකට signal මදි.
dongle එකේ 3G ඇන්ටනා එක නිසා dongle එකෙන් internet යන්න පුලුවන් පාවිච්චි කරන්නෙ lap එකක්. මේ lap එක හරහ හෝ dongle එක හරහා මට wifi share කර ගන්න පුලුවන් විදියක් තියනවද? lap එක වැඩ නැති වෙලාවට උනත් dongle එක on කරන් මට wifi වැඩ කරන විදියට හදා ගන්නෙ කොහොමද?
wifi adapter or wifi router මොනාද මන් ගන්න ඕනි?
කොහොමද වැඩේ වෙන්නෙ?
කීයක් වගේ වෙනවද?
දන්න කෙනෙක් උදව් කරනවද?
කියපු දේ අපැහැදිලි නම් අහන්න මන් විස්තරේ කියන්නම්.