මගේ ගාව තියෙනවා BlackBerry Torch 9800 එකේ wifi connect උනාට internet brows කරන්න බෑ
. මේ විදිහේ error එකක් එනවා unable to connect to the internet please try again later, if the problem persists please contact your service provider
මේක හදන විදිහ දන්න කෙනෙක් ඉන්නවදෝ???
කොහොමද මෙක හදන්නේ?