WIFI Router හෙල්ප්

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,870
    2
    115,885
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මට ADSL වලට WIFI Router එකක් ගන්ඩ ඕනි..දැනට තියෙන්නෙ USRobotics 9112 මේක දැන් අවුරුදු 10+ එලෙසම වැඩ :love:


    9112.jpg


    Telephone Line එක චර-චුරු ගෑවත් Disconnect වෙන්නෙ නැති දුරට Signal තියෙන එකක් තමා බැලුවෙ :rolleyes:

    මේ TP-Link TD-W8960N කියන එක හොඳයිද,පාවිච්චි කරන අය ඉන්නවද?

    TD-W8960N-large-2.jpg



    Kandy අය ඉන්නවනම් ගන්ඩ හොඳ Shop එකක් කිව්වොත් වටිනව :yes:
     
    • Like
    Reactions: RottenCOLT

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ඔය රවුටරේට ලගින් යන මොඩල් එකක් අපේ ඔෆිස් එකේ තියෙන්නේ. කියන්න තරම් වරදක් නෑ හැබැයි ඔය බෑන්ඩ්විත් ලිමිට් කරන සීන් බෑ මන් දන්න තරමින්.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,870
    2
    115,885
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය රවුටරේට ලගින් යන මොඩල් එකක් අපේ ඔෆිස් එකේ තියෙන්නේ. කියන්න තරම් වරදක් නෑ හැබැයි ඔය බෑන්ඩ්විත් ලිමිට් කරන සීන් බෑ මන් දන්න තරමින්.

    බෑන්ඩ්විත් ලිමිට් කරන එකනම් ඕනි නෑ..තෑන්ක්ස් :)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    Thanks..

    මේකෙ ADSL to වයිපයි පාවිච්චි කරන අය හිඟයි වගේ :rolleyes:

    ඉන්නවා බන් මොකෝ නැත්තේ. :P

    මම පාවිච්චි කරන්නේ ඔය පහල තියෙන අයිටම් එක

    hqdefault.jpg


     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    මේක හොඳයිද සිග්නල් කනු ඔක්කොම දුරට තියෙනවද? සහ ගාන

    මගේ තියෙන antenna දෙක නම් ඔයිට වඩා ටිකක් ලොකුයි. බිත්ති දෙක තුනක් කොන්ක්‍රීට් ස්ලැබ් එකෙන් පහලටත් signal එනවා (ඒක නම් මහලොකු feature එකක් නෙවේ). වත්ත හතර කොනට සිග්නල් තියෙනවා. වරදක් නැහැ
    ගාන නම් 4000 - 5000 අතර ගානක් වෙයි.
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,870
    2
    115,885
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    මගේ තියෙන antenna දෙක නම් ඔයිට වඩා ටිකක් ලොකුයි. බිත්ති දෙක තුනක් කොන්ක්‍රීට් ස්ලැබ් එකෙන් පහලටත් signal එනවා (ඒක නම් මහලොකු feature එකක් නෙවේ). වත්ත හතර කොනට සිග්නල් තියෙනවා. වරදක් නැහැ
    ගාන නම් 4000 - 5000 අතර ගානක් වෙයි.

    ඒක තමා වීඩියෝ එකේ තියෙන එකේ කූරු දෙක ටිකක් පොඩියි..මම බලන්නම් තෑන්ක්ස් :yes:
     
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    ඒක තමා වීඩියෝ එකේ තියෙන එකේ කූරු දෙක ටිකක් පොඩියි..මම බලන්නම් තෑන්ක්ස් :yes:

    මෙන්න මේක තමයි හරිම photo එක

    DSL-2750U N300 Wireless ADSL2+ 4-Port Wi-Fi Router

    617UA0I7LfL._SX355_.jpg
    d-link-dsl-2750u-wireless-n-300-adsl2-4-port-router-with-modem.jpg
    reset-73819.jpg
     
    Last edited: