Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    hoda nattan melahakath raten bagayak marila ban

    එකපාර මැරෙන්නෙ නෑනෙ බන්. ටික ටිකනෙ මැරෙන්නෙ

    එහෙම කතාවක් තියෙනවා බං :sorry: ලඟදි ත්‍රෙඩ් එකකුත් ගියා මතකයි :dull:

    ලිංක් එකක් නැද්ද බන් :)
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,709
    9,366
    113
    wi-fi.jpg

    http://www.dietoflife.com/wi-fi-a-silent-killer-that-kills-us-slowly/
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    එහෙම කියනවා බන් , අනේ මන්ද ඉතින් ඒ උනාට ගෙදර පැය 24ම wifi ඔන් එකේ .. මට හැමදාම නිදාගන්න යනකොට තමයි ඕක මතක් වෙන්නේ :baffled:
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    wifi hoda natham mobile network wala signal kohoma hoda nathi wenna onida. baila owa. :) issara mobiles phones sakkuwe dagana inna epa kiuwe kastiya testicles walata hoda na kiyala. e wage thma lol
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,615
    520
    113
    ලන්ඩන් වත්ත
    wifi hoda natham mobile network wala signal kohoma hoda nathi wenna onida. baila owa. :) issara mobiles phones sakkuwe dagana inna epa kiuwe kastiya testicles walata hoda na kiyala. e wage thma lol
    oya kathawa thibbe radiation walata neda. dan phones wala radiation eka adu karala SAR hari mokak hari value ekakin manina scene ekak thiyenawa neda. kohomath podi hari effect ekak ati. nathi wenna nam ba
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    matatjh dana ganna Onii 4G hama welawema On

    E wagema Router eka Thiyenneth Mesee udama poddak Kiyanakoo danna Kenek
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එහෙම කියනවා බන් , අනේ මන්ද ඉතින් ඒ උනාට ගෙදර පැය 24ම wifi ඔන් එකේ .. මට හැමදාම නිදාගන්න යනකොට තමයි ඕක මතක් වෙන්නේ :baffled:

    මම වයිෆයි භාවිතයෙන් ඉවත් කරන්න කල්පනා කලේ බන්. නෙට්වර්ක් කේබල් එකම යූස් කරනවා. නිකම් රිස්ක් එකක් ගන්න ඕන නෑනේ :rolleyes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    මම වයිෆයි භාවිතයෙන් ඉවත් කරන්න කල්පනා කලේ බන්. නෙට්වර්ක් කේබල් එකම යූස් කරනවා. නිකම් රිස්ක් එකක් ගන්න ඕන නෑනේ :rolleyes:

    Podi unta thama oken lokuma haniya wenawa kiyanne.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    wifi hoda natham mobile network wala signal kohoma hoda nathi wenna onida. baila owa. :) issara mobiles phones sakkuwe dagana inna epa kiuwe kastiya testicles walata hoda na kiyala. e wage thma lol

    oya kathawa thibbe radiation walata neda. dan phones wala radiation eka adu karala SAR hari mokak hari value ekakin manina scene ekak thiyenawa neda. kohomath podi hari effect ekak ati. nathi wenna nam ba

    :yes::yes::yes:
    දැන් ෆෝන් වල රේඩියේෂන් ගොඩක් අඩුයි ඉස්සරට වඩා. හැබැයි චයිනීස් කටු වල, නොකියා පොඩි ෆෝන් වල එහෙම රේඩියේෂන් ගොඩක් වැඩියි තවමත්. වෙබ්සයිට් එකක් තියෙනවා ඕනම ෆෝන් එකක රේඩියේෂන් ලෙවල් එක බලාගන්න පුළුවන්. මට මතක නෑ බන් සයිට් එක

    අඩුයි කියන්නෙ නැත්තටම නෑ කියන එක නෙමේ, එනිසා ඔය ඉලෙක්ට්‍රොනික් උපකරණ පුළුවන් තරම් සිරුරෙන් ඈත් කරල තියන තරමට හොඳයි
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ලග තිබ්බොත් රෙඩියෙශන් එක වැඩි ස්පෙශලි පොඩි කාබර වල තියාගෙනහ් ඉන්නහ් එපා ලොකු ෆ්‍රි ස්පෙස් එකක තියන්න
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    matatjh dana ganna Onii 4G hama welawema On

    E wagema Router eka Thiyenneth Mesee udama poddak Kiyanakoo danna Kenek

    මොබයිල් නෙට්වර්ක් වලින් නම් එහෙමටම බලපෑමක් නැතුව ඇති නේද මචන්. කෝකටත් රවුටර් එක ටිකක් ඈතින් තිබ්බොත් තමා නේද හොඳ