Wifi_camera_මොනිටර්_කරන්න_හොද_ඇප්_එකක්
මචන්ලා Wifi camera (CCTV) එකක් ඕන තැනක ඉදන් මොනිටර් කරන්න හොද ඇප් එකක් කියපල්ලකෝ (Android and PC). ආපු සොෆ්ට්වෙයරෙක ඉන්ටර්නෙට් එකෙන් බලන කොට තප්පර 5කට පස්සේ නවතිනවා. 




