Wifi_camera_මොනිටර්_කරන්න_හොද_ඇප්_එකක්

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Wifi_camera_මොනිටර්_කරන්න_හොද_ඇප්_එකක්

    මචන්ලා Wifi camera (CCTV) එකක් ඕන තැනක ඉදන් මොනිටර් කරන්න හොද ඇප් එකක් කියපල්ලකෝ (Android and PC). ආපු සොෆ්ට්වෙයරෙක ඉන්ටර්නෙට් එකෙන් බලන කොට තප්පර 5කට පස්සේ නවතිනවා. :rolleyes::rolleyes:


    low-cost-wifi-ip-camera-cctv-camera.jpg_350x350.jpg

     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ගෙදර ඇන්ඩ් ඔෆ්ෆිස් බැන්ඩ්විත් එක හොදයි. එත් කැම් එක ඔන්ලින් බලන්න ගියාම තත්පර 5ක් විතර ගිහින් නෙට්වර්ක් බිසී කියනවා. IP දෙන්න ඔනද? වෙන ක්‍රමයක් තියෙනවද කැම් එක කන්ෆිගර් කෙරගන්න
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,657
    958
    113
    Mawanella Town
    hikvision cctv camera system aka montior karanna app nadda ?? Hik-Connect meka app aka user 1k vitharai used karanna puluwan ne. e rita wada tawa kenak balanna puluwan app monawada ?