එහෙමද... Teleview එක ගැන නම් හරියට දන්නෑ දන්න කව්රැ හරි ඉන්න වනම් පොඩ්ඩක් විස්තර විකක් දෙනවද ප්ලීස් ?![]()
![]()
Teleview eke site ekak ehema nedda ?
ගොඩක් ස්තුතියි මචං... 4+rep addedTeleview Technology Academy
525, High Level Road, Gangodawila, Nugegoda.
Tel.: 011-280 3888, 011-280 4919
E-mail: [email protected]
Courses – Sinhala Medium
Diploma Courses
3D Animation and Visual Effects
Computer Graphic Design (Desktop Publishing)
Television Programme Production & Directing
Television Technology for Videography
Television Presentation and Performing Art
Aesthetic and Techniques of Vidio Editing (Linear, Non-Linear)
Source : http://www.educationguidesrilanka.c...isual-arts&id=338:teleview-technology-academy
එත් මුංගෙ සයිට් එකක් එහෙම නෑ නෙද ? 
mata graphic designing course 1 karanna me than 2n hoda mokakka ?
certificate 1ka pili gannawada?
plz help me...............
ගොඩක් ස්තුතියි මචං... 4+rep added![]()
![]()
එත් මුංගෙ සයිට් එකක් එහෙම නෑ නෙද ?
![]()
mata graphic designing course 1 karanna me than 2n hoda mokakka ?
certificate 1ka pili gannawada?
plz help me...............
mata graphic designing course 1 karanna me than 2n hoda mokakka ?
certificate 1ka pili gannawada?
plz help me...............
Wijaya එකටනම් යන්න එපා මචෝ... මෙලෝ රහක් නෑ.... නිකන් සල්ලි වියදම් කරන්න ඕනෙනම් විජය එකට පලයන්..අත්දැකීමෙන් කියන්නේ