The UN Secretary General Ban Ki-Moon appointed Advisory Committee preparing a report against Sri Lanka contravenes the United Nations act, says UNP Parliamentarian Wijedasa Rajapaksa.
In a letter to Secretary General Ban Ki-Moon he emphasized that Court cannot act against Sri Lanka regarding war crime accusations as Sri Lanka has not ratified the Rome Statute of the International Criminal Court.
Preparing of such a report may result in unrest among the public and disrupt the economic stability of the country, the MP warns that, if a catastrophic situation does arise in the future Ban Ki-moon has to accept complete responsibility.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා විසින් පත් කළ උපදේශන කමිටුව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තාවක් සකස් කිරීම එක්සත් ජාතීන්ගේ ප්රඥප්තීන් උල්ලංඝණය කිරීමක් බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කී මූන් මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු අවධාරණය කර සිටින්නේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය සඳහා වූ රෝම ව්‍යවස්ථාවට ශ්‍රී ලංකාව පාර්ශවකරුවෙකු ලෙස අත්සන් කර නොමැති හෙයින් ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් කිසිදු ආකාරයක පියවරක් ගැනීමට හැකියාවක් නොමැති බවයි.
මෙවැනි වාර්තාවක් සකස් කිරීම තුළින් මෙරට ජන කොට්ඨාසයන් අතර ගොඩනැගී ඇති සංහිඳියාව සහ ආර්ථික ස්ථාවර භාවය බිඳ වැටීමට හේතු විය හැකි බවත් එමඟින් ව්‍යවසනකාරී තත්ත්වයක් අනාගතයේ දී උද්ගත වුවහොත් එහි පූර්ණ වගකීම බැන්කී මූන් මහතා විසින් භාර ගත යුතු බව ද විජේදාස රාජපක්ෂ මහතා සිය ලිපියෙන් අවධාරණය කර තිබේ.
මේ අතර අදාළ උපදේශන කමිටු වාර්තාවට විරෝධය පළ කරමින් මහනුවර නගර මධ්‍යයේ අද දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වුණු අතර මහනුවර ඔරලෝසු කණුව අසළ ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය අසළට රැස් වූ පිරිස විරෝධතා පාඨ ඇතුළත් බැනර් හා පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් මෙසේ උද්ඝෝෂණයේ නිරත වූ බව අද දෙරණ වාර්තාකරු පවසයි.
http://adaderana.lk/news.php?nid=12935

Wise Move!!