wijesekara keyboard sinhala typing help

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    562
    503
    93
    adoh thanks ban

    "දු" gahanne kohomada? wijesekara eke, "o" & "q" gahuwama da yannata yata pilla wadila enne, kethayi
    දැන් දැක්කෙ. විජේසේකර එකෙන් ටයිප් කරනකොට ගොඩක් ඉස්පිලි පාපිලි අවුල් යනව. ඒකට මේ KeyRep එක දාගන්න. https://we.tl/t-dwCzW7tB0Y (ගූගල් එකෙන් හොයාගන්නත් පුළුවන්)
    එතකොට oq ගහල දු ගහන්න පුළුවන්.
     
    • Like
    Reactions: pasansnoop

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,830
    6,705
    113
    38
    Galle
    දැන් දැක්කෙ. විජේසේකර එකෙන් ටයිප් කරනකොට ගොඩක් ඉස්පිලි පාපිලි අවුල් යනව. ඒකට මේ KeyRep එක දාගන්න. https://we.tl/t-dwCzW7tB0Y (ගූගල් එකෙන් හොයාගන්නත් පුළුවන්)
    එතකොට oq ගහල දු ගහන්න පුළුවන්.
    ela machan
    try karala balannam