මොකද ඕන කෙනෙකුට ඕන වෙලාවක වෙනස් කරන්න පුලුවන් නිසා. ඒකට හොඳ පියවර කිහිපයක්ම අරගෙන තියනවා විකීපීඩියා එකේ. Sources annotate කරන එක, අලුතෙන් කෙනෙක් වෙනස් කරපුවාම, ඒ page එකේ අනිත් editor ලට notify කරන එක, change කරලා තියෙන්නෙ මොනවද කියලා compare කරලා බලන්න පුළුවන් එක. එක click එකෙං මෝඩයෙක් කරපු මෝඩ වෙනස් කම් අයිං කරලා, ආපහු තිබ්බ තත්වෙට ගන්න පුළුවන් එක.හැබැයි විකිපීඩියා එකෙන් විතරක් කියවලා විස්වාස කරන්න එපා කියලා හුඟක් වෙලාවට කියනවා මම අහලා තියනවා
That's why I call it the Wackypedia.....හැබැයි විකිපීඩියා එකෙන් විතරක් කියවලා විස්වාස කරන්න එපා කියලා හුඟක් වෙලාවට කියනවා මම අහලා තියනවා
nilameta kiyala GT lokkawa interview karanna bari weidawikipedia nan danne na...nasdaily kiyanne international version of Nilame
unmonetized forum ekak haduwa hindada?nilameta kiyala GT lokkawa interview karanna bari weida
