මේ දවස් වල ලංකාව ගැන කරපු වාර්තා වැඩසටහන් ගොඩක් ආවා. මේ ආපු අලුත්ම එක. Wild Things with Dominic Monaghan
ඩොමිනික් කියන්නේ බ්‍රිතාන්‍ය ජාතික නළුවෙක්. අපි කව්රුත් දන්න lost ටීවී සීරිස් එකේ ජැක් ෂෙපර්ඩ් (මැතිව් ෆොක්ස්) ගේ මල්ලි. ඩොමිනික් පොඩි කාලේ ඉඳලම පරිසරයට ඇළුම් කරා. පොඩි සත්තු ලොකු සත්තු ගැන ගවේෂණ කරලා තියනවා. ඒ එක්කම තමයි මේ අලුත්ම වාර්තා වැඩසටහන ඩොමිනික් කරන්නේ. ඩොමිනික් ලංකාවට වැඩියෙන්ම එන්නේ ලංකාවේ නාගයා හොයලා බලන්න. ඔන්න මම යුටූබ් අප්ලෝඩ් කරා.
Wild Things with Dominic Monaghan - Sri Lanka