Wiley සමාගම Virtusa මිලදී ගනියි

lilman

Well-known member
  • May 10, 2009
    41,589
    55,740
    113
    Colombo
    සිංහලේ අව්ලක්

    මරන්න එපා බේරන්න වගේ සීන් එකක්. :eek:
     
    • Haha
    Reactions: supun_sg

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,085
    5,813
    113
    සිංහලේ අව්ලක්

    මරන්න එපා බේරන්න වගේ සීන් එකක්. :eek:
    නුවර එළියේ අලි ගැට පේර වවති
    ගුවන් අනතුරින් චූ බේරේ.
    රිය අනතුරින් තුනක් බේරේ හතරක් බේරේ..

    වගේ තමා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,401
    77,485
    113

    Like over night? ලබ්බ තමා, ඕවා ගොඩක් වෙලාවට මාස ගානක් study කරලා, නිගෝ කරලා කරන්නෙ. ගොන් පක්කු හිතන්නෙ වාහන ගන්නවා වගේ ගන්නවා කියලද? නිව්ස් එක එලියට දාන්නෙ අන්තිම මොහොතේ. එතකොට තමා ඉතින් හැමෝම දැනගන්නෙ.