ඔබතුමා සාමාන්‍ය දෙයක් වෙයිද කියන එකෙං මොකක් ද අදහස් කරන්නෙ කියල නං පැහැදිලි මදි දැනට ලංකාවේ jobs වලින් ලොකු salary එකක් තියෙනවානේ SE ලට , ඒක අඩු වෙයිද කියන එක