Will IT Jobs Become Normal ?

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,135
    4,893
    113
    මොන Stream එකෙන් A/L කරත් ගොඩක් අය බලන්නේ IT Field එකට එන්න.

    Degree අරන් Company එකකට join වෙන්න හරි , diploma or self taught කරල freelance කරන්න තමයි ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ .
    ( Freelance කරන එකනම් Influence වෙලා තියෙන්නේ Online Entrepreneur සෙට් එකෙන් තමයි )

    දැනටම field එකේ ඉන්න අය ගොඩක් 2015 ටත් කලින් A/L කරපු අය. මේ යන විදිහට බහුතරයක් IT field එකට එන නිසා මේකත් සාමාන්‍ය දෙයක් වෙයිද ?

    Doctor ට පස්සේ වැඩිපුරම ආස Software Engineer කෙනෙක් වෙන්න දැන් .

    ගෙදරින් කියනවට හරි , වෙනෙ කෙනෙක් කියනවට හරි Software Engineer කෙනෙක් උනොත් ඔක්කොම හරිද ?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    එහෙම එක එකා කිව්වට දොස්තර, සොප්ටෙයර්, ඉන්ජිනියර් උන උන් දැකල තියෙනවද? එක එකාගේ කීමට එහෙම වෙන්න හිතාගෙන al කරලා කෙලොගට්ට උන් නම් දැකල තියෙනවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,027
    71,379
    113
    මොන Stream එකෙන් A/L කරත් ගොඩක් අය බලන්නේ IT Field එකට එන්න.

    Degree අරන් Company එකකට join වෙන්න හරි , diploma or self taught කරල freelance කරන්න තමයි ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ .
    ( Freelance කරන එකනම් Influence වෙලා තියෙන්නේ Online Entrepreneur සෙට් එකෙන් තමයි )

    දැනටම field එකේ ඉන්න අය ගොඩක් 2015 ටත් කලින් A/L කරපු අය. මේ යන විදිහට බහුතරයක් IT field එකට එන නිසා මේකත් සාමාන්‍ය දෙයක් වෙයිද ?

    Doctor ට පස්සේ වැඩිපුරම ආස Software Engineer කෙනෙක් වෙන්න දැන් .

    ගෙදරින් කියනවට හරි , වෙනෙ කෙනෙක් කියනවට හරි Software Engineer කෙනෙක් උනොත් ඔක්කොම හරිද ?
    In SL IT (egineering) gives you more opportunities to earn money.
    Bio field ekey it is obviously been a doctor (consultant)

    And people like money
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,962
    113
    එහෙම එක එකා කිව්වට දොස්තර, සොප්ටෙයර්, ඉන්ජිනියර් උන උන් දැකල තියෙනවද? එක එකාගේ කීමට එහෙම වෙන්න හිතාගෙන al කරලා කෙලොගට්ට උන් නම් දැකල තියෙනවා
    අපොයි ඔව් එහෙම උන් ඉස්සරත් හිටිය.

    උන්ට වගතුවකුත් නෑ වැඩ කරන තැනට වගතුවකුත් නෑ :lol:
     
    • Like
    Reactions: Mr.Curious

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,548
    48,767
    113
    සේදවත්ත
    මනී මනී මනී
    ලෝන් ලෝන් ලෝන්
    ලක්ශරි ලයිෆ් ලක්ශරි ලයිෆ්
    ස්ට්‍රෙස් ස්ට්‍රෙස් ස්ට්‍රෙස්
    WFH WFH
    සමාජය ලෙප්ට් ලෙප්ට් ලෙප්ට්
    බඩ බඩ බඩ
    හති හති හති
    අන්ධ අන්ධ අන්ධ
    කොන්ද කොන්ද කොන්ද
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඉතින් අපි හැමෝම පොඩි කාලේ කිව්වේ ඩොකෙක් වෙන්න ඕන කියලනේ
    A/L වලට ගියාට පස්සේ තමයි ඩොකාලගේ හත්මුතු පරම්පරාවම මතක් වුණේ :baffled:

    දැන් වෙලා තියෙන්නේ ගේම්/OS එකක් install කරත් සොප්පෙයා ඉන්ගිනියර්ලු
    වෙන මොනවත් ඕන නෑ අර youtube එකේ ගෝතයෙක් පොඩි එවුන් ෆෝම් කරන්නේ:rolleyes:

    කොච්චර ගිරවා දාලා හරි, සල්ලි නිසා හරි degree එකක් ගත්තත්
    හිකෙන්නේ පලවෙනි job එකට apply කරද්දි
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,187
    113
    "රැකියා විරහිත මෘදුකාංග ඉංජිනේරු සංගමය"
    Seems bubble not so long 😶
     
    • Like
    Reactions: Extra One

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    719
    866
    93
    ගවමන්ට් යුනි වල CS/IT/Engineering graduation rate එක 95-98% වගේ උනාට ප්‍රයිවට් යුනිවල graduation rate එක බලන්නකො...ලන්කාවෙ නම් ෆීල්ඩ් එකට එන්න ගොඩක් දුරට ඩිග්‍රී එකක් තියෙන්න ඕනිනෙ... ඒත් ඩිග්‍රි එක්ක කට්ට කන්න බෑ ගොඩක් අයට.... 1-2 ඉයර් වල මැත්ස් ස්ටැට් වගේ සබ්ජෙක්ට් වලින් කීයක් හැලෙනවද... ඉතින් ඔය කියන විදිහට SE කෙනෙක් වෙන්න නම් කියන තරම් ලේසි නෑ...

    PS: just අදහසක් විතරයි... Private Uni වලට විරුද්ධත්වයක් නෑ
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    ඒක ඉතින් උන්ගේ වැඩක් නේ උබට මොකක්ද තියන පුපේ අමාරුව? ජේවීපී එකෙක්ද කොහෙද අනුන්ගේ කුණු හොය හොය ඉන්න🤮
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    එහෙම එක එකා කිව්වට දොස්තර, සොප්ටෙයර්, ඉන්ජිනියර් උන උන් දැකල තියෙනවද? එක එකාගේ කීමට එහෙම වෙන්න හිතාගෙන al කරලා කෙලොගට්ට උන් නම් දැකල තියෙනවා
    aniwa.

    me inne gedarin kiwwa nisa hamudawata giya ekek.

    1wala1205412270386_o-jpg.94957

    Photo credit goes to: @hancok

    https://elakiri.com/threads/prince-walatara.1955005/
     
    • Haha
    Reactions: siri_ayya

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,048
    9,290
    113
    මොන Stream එකෙන් A/L කරත් ගොඩක් අය බලන්නේ IT Field එකට එන්න.

    Degree අරන් Company එකකට join වෙන්න හරි , diploma or self taught කරල freelance කරන්න තමයි ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ .
    ( Freelance කරන එකනම් Influence වෙලා තියෙන්නේ Online Entrepreneur සෙට් එකෙන් තමයි )

    දැනටම field එකේ ඉන්න අය ගොඩක් 2015 ටත් කලින් A/L කරපු අය. මේ යන විදිහට බහුතරයක් IT field එකට එන නිසා මේකත් සාමාන්‍ය දෙයක් වෙයිද ?

    Doctor ට පස්සේ වැඩිපුරම ආස Software Engineer කෙනෙක් වෙන්න දැන් .

    ගෙදරින් කියනවට හරි , වෙනෙ කෙනෙක් කියනවට හරි Software Engineer කෙනෙක් උනොත් ඔක්කොම හරිද ?

    ඔබතුමා සාමාන්‍ය දෙයක් වෙයිද කියන එකෙං මොකක් ද අදහස් කරන්නෙ කියල නං පැහැදිලි මදි
    අවුරුදු 10 කට වඩා අයිටී කරල මට කියන්න තියෙන්නෙ මේක සාමාන්‍ය දෙයක් තමා, අමුතු ලබ්බක් නෑ
    හැම එකාම අයිටී කරත් කමක් නෑ දැං තියෙන තත්වෙ අනුව
    අයිටී වෘ තික යො හොඳටම මදි රටේ
    ඉන්න උං හෝල් සේල් මයිග්‍රේට් වෙනව
    මෙහෙ වේකන්සියකට මිනිහෙක් හොයන්න ගියාම පන යනව
    මෑන් පවර් ණැති නිසා ගන්න බැරි ප්‍රොජෙක්ට් ඕන තරං කම්පැනි වලට මිස් වෙනව
    ඉන්දියාවෙ හෙට මිනිස්සු 1000 ක අයිටී කොම්පැනියක් පටන් ගන්න ඕන කිව්වොත් පුලුවං
    අපේ 5 දෙනෙක් හොයන්න මාස 2 ක් යයි
    හරියට කරොත් අයිටී වලිං රටේ ප්‍රශ්න බාගයක් විසඳන්න පුලුවං
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    එහෙම එක එකා කිව්වට දොස්තර, සොප්ටෙයර්, ඉන්ජිනියර් උන උන් දැකල තියෙනවද? එක එකාගේ කීමට එහෙම වෙන්න හිතාගෙන al කරලා කෙලොගට්ට උන් නම් දැකල තියෙනවා
    godak ewun A/L th kelagena thamai nathara wenne.

    ඉතින් අපි හැමෝම පොඩි කාලේ කිව්වේ ඩොකෙක් වෙන්න ඕන කියලනේ
    A/L වලට ගියාට පස්සේ තමයි ඩොකාලගේ හත්මුතු පරම්පරාවම මතක් වුණේ :baffled:

    දැන් වෙලා තියෙන්නේ ගේම්/OS එකක් install කරත් සොප්පෙයා ඉන්ගිනියර්ලු
    වෙන මොනවත් ඕන නෑ අර youtube එකේ ගෝතයෙක් පොඩි එවුන් ෆෝම් කරන්නේ:rolleyes:

    කොච්චර ගිරවා දාලා හරි, සල්ලි නිසා හරි degree එකක් ගත්තත්
    හිකෙන්නේ පලවෙනි job එකට apply කරද්දි
    godak ewun IT IT kiyala magadi nathara wenawa.

    asawa thiyena eka wena degree ekak thibbath nathath IT karanawa.
    ------ Post added on Sep 2, 2022 at 7:49 PM
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    දැන් අවුරුදු ගානක ඉදන් ඔය කතාව කියනව. කොටින්ම මාත් IT side එකෙන් කැම්පස් select වෙලා ඒක අත ඇරියෙ ඔය ඉස්සරහට IT කරල වැඩක් නෑ හැම එකාම කරනව කියන මෝඩ කතාව අහල.

    ඒත් valid institute එක්කින් degree ය complete කරල ජොබ් එකක් නැති එකෙක් මං නම් දැකල නෑ.සාමාන්‍යයෙන් වැඩක් කරගන්ඩ පුළුවන් උන් හොද salary ගන්නව. ජොබ් opportunity ත් ඕනෙ තරම් තියෙනව experience තියෙන උන්ට.
     
    • Like
    Reactions: Mr.Curious