<<< Will Smith Case >>>

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    okkoma minissu ban. okkoma renne pukenne. mun hitan inne hena porawal kiyala. kanata gahapu eka weradiy.

    උබ මහ පාරෙ යනකොට බලෙන් තොලක් දාන්න කොල්ලෙක් ආවොත් අනේ කමක් නෑ මෙන්න ගනින් කියලා බලා ඉන්නවද? Will Smith එල පොරක්/හොඳ මනුස්සයෙක් ඌ ගැන දන්නෙ නැත්නම් පොඩ්ඩක් හොයලා බලපන්.

    මොනවා උනත් celebrity කෙනෙක්ට පොඩි respect එකක් දක්වන්න ඕනේ..
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    රිපොටර් කාර්යා ඕන නැති වැඩක් කරන්න ගිහිල්ලනෙ කනෙ පාර කන්නෙ.