William~&~Kateගේ~කලින්~පෙම්වතියන්~පෙම්වතුන්~ටික

france

Banned
Apr 23, 2011
267
48
0
Didn't Lady Diana have to prove she was a virgin before marrying Prince Charles? Will Kate Middleton have to do the same thing?
—Royal Watcher, via the inbox
Here's what I could find: According to several reports written closer to the time of Charles' marriage to Di, the 20-year-old lady did have to undergo an exam by a gynecologist—a Mr. Pinker, to be exact—to ascertain the virginity of the future princess ...
 
Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    RUPERT FINCH එක්ක Kate යාලු වෙලා ඉන්න කළේලු William කුමාරයට Kate ගැන හිතිලා තියෙන්නේ.ඊට පස්සේ Kate RUPERT FINCH ව අත ඇරලා William කුමාරය එක්ක යාලු වෙලා.ඔන්න ඔහොමලු මේ ලෝකේ හැම තැනම වෙන්නේ.

    :( :( :( :'(
     
    france

    Banned
    Apr 23, 2011
    267
    48
    0
    මචන් ඉස්සර කුමරියක කන්‍යාවක්ද කියලා පරීක්ෂනයක් කරලලු බන්දලා දෙන්නේ.දැන් ලෝකය දියුනු නිසා ඒවා වැඩක් නැහලු.දැන් ප්‍රෙග්නන්ට්ද කියලා විතරක් බලනවලු.ගැබ් ගෙන හිටියොත් කෙල වෙනවා.මොකද මීලඟ රජා රාජකීය පරම්පාවකද එහෙම නැත්නම් වෙන එකෙක්ගෙද දන්නේ නෑ.හැබයි විලියම්ගේ ලමයා බදින කොට ඒකත් පරික්ෂා කරන එකක් නෑ.ඒ කියන්නේ බඩින් හිටියත් කමක් නෑලූ.මොකද නැත්නම් කාන්තාවන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වෙනවා ඕවා චෙක් කරලා.මේවා තමයි රජ විහිලු.ඔය බම්බුව අහෝසි කරලා ඔය බකින්හැම් මාලිගන සාමන්‍ය ජනතාවට විවෘත කරලා මියුසියම් එකක් කරානම් ඉවරයි. දැන් කොහෙද බන් රාජකීය ලේ තියෙන එවුන්.නිකන් ජෝකර්ලා ටිකක් තියාගෙන මේක මිනිස්සුන්ටවත් බලන්න විදිහක් නෑ.
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මචන් ඉස්සර කුමරියක කන්‍යාවක්ද කියලා පරීක්ෂනයක් කරලලු බන්දලා දෙන්නේ.දැන් ලෝකය දියුනු නිසා ඒවා වැඩක් නැහලු.දැන් ප්‍රෙග්නන්ට්ද කියලා විතරක් බලනවලු.ගැබ් ගෙන හිටියොත් කෙල වෙනවා.මොකද මීලඟ රජා රාජකීය පරම්පාවකද එහෙම නැත්නම් වෙන එකෙක්ගෙද දන්නේ නෑ.හැබයි විලියම්ගේ ලමයා බදින කොට ඒකත් පරික්ෂා කරන එකක් නෑ.ඒ කියන්නේ බඩින් හිටියත් කමක් නෑලූ.මොකද නැත්නම් කාන්තාවන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වෙනවා ඕවා චෙක් කරලා.මේවා තමයි රජ විහිලු.ඔය බම්බුව අහෝසි කරලා ඔය බකින්හැම් මාලිගන සාමන්‍ය ජනතාවට විවෘත කරලා මියුසියම් එකක් කරානම් ඉවරයි. දැන් කොහෙද බන් රාජකීය ලේ තියෙන එවුන්.නිකන් ජෝකර්ලා ටිකක් තියාගෙන මේක මිනිස්සුන්ටවත් බලන්න විදිහක් නෑ.
    :shocked::shocked::shocked: