Wimal PLAN ???????????

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
wimalplan.jpg
 
mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    unbala hindanam kawadawath ratak hadanna ba machanzzz..u mona kalth u karapu de nisa hellunne nadda hama deyakama..e athma wishwasetama garu karapalla!

    මචන් මොනවද හෙල්ලුනෙ ???

    පොඩ්ඩක් හිතන්න.....රුසියව, චීනව ,ඉන්දියව ලංකව වෙනුවෙන් විරොධව පල කල කියල මතකද මෙකට කලින් ???

    විමල්ගෙ වැඩෙන් මොකද උනේ ???

    මතක් තියගන්න මෙ ප්‍රශ්නෙ විසදුනොත් විසදෙන්නෙ ලංකවෙ මිත්‍ර රටවල් වල උදවුවෙන් මිසක් විමල් වගෙ පිස්සන්ගෙ වැඩ වලින් නෙමෙ......

    රුසියවෙ තනපති හම්බෙල ස්තුති කල එක මම ඉහලින්ම අගය කරනව..... නමුත් අර යු.එන් කර්යලය ලග කල පිස්සු වැඩෙ තනිකරම රගපැමක් විතරයි (උඩ තියන කොලෙ බලල නෙමෙ , උඩ කොලෙ ඔනෙ කෙනෙකුට ලියන්න පුලුවනිනෙ )
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    unbala hindanam kawadawath ratak hadanna ba machanzzz..u mona kalth u karapu de nisa hellunne nadda hama deyakama..e athma wishwasetama garu karapalla!

    • mokakda u karapu dein hellune?une rate nama ketha una eka witarai.......moda chandadayakayonge mole kachal una arenna oken una deyak mata kiyanawada?dan nati nisai ahanne?
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    මචන් මොනවද හෙල්ලුනෙ ???

    පොඩ්ඩක් හිතන්න.....රුසියව, චීනව ,ඉන්දියව ලංකව වෙනුවෙන් විරොධව පල කල කියල මතකද මෙකට කලින් ???

    විමල්ගෙ වැඩෙන් මොකද උනේ ???

    මතක් තියගන්න මෙ ප්‍රශ්නෙ විසදුනොත් විසදෙන්නෙ ලංකවෙ මිත්‍ර රටවල් වල උදවුවෙන් මිසක් විමල් වගෙ පිස්සන්ගෙ වැඩ වලින් නෙමෙ......

    රුසියවෙ තනපති හම්බෙල ස්තුති කල එක මම ඉහලින්ම අගය කරනව..... නමුත් අර යු.එන් කර්යලය ලග කල පිස්සු වැඩෙ තනිකරම රගපැමක් විතරයි (උඩ තියන කොලෙ බලල නෙමෙ , උඩ කොලෙ ඔනෙ කෙනෙකුට ලියන්න පුලුවනිනෙ )

    anika podu rajya mandalayen eke ratawalwalin liumakata atsan ganna giya mekata wiruddawa........me wikara wade nisa e ratawalut e wade nawattala dala[refer international web sites]meheme pissu kelina ratak wenuwen peni sitinne kohomada e ratawal unat,,,,,,,,,,,